Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

3 days ago
125 Views

26 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී, ලෝකඩ පදක්කම් 03 ක් දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 27 දින සිට 31 දින දක්වා දකුණු කොරියාවේ ගුමි (Gumi) නගරයේ පවත්වා තිබුණි.

එහිදී කාලිංග කුමාරගේ මීටර් 400 සහ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ තරග ඉසව්වට සහභාගි වී ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය.

මීට අමතරව මෙම තරගාවලියේ මීටර් 400×4 කාන්තා සහාය දිවීමේ ඉසව්වෙන් සහ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වලට සහභාගි වූ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු, සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, නදීශා රාමනායක සහ ජයේෂි උත්තරා යන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ.

ඔවුන් 01 දින රාත්‍රී 11.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී. ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශවල නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී. කේ. ජී. කපිල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ක්‍රී​ඩා

18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි

ක්‍රී​ඩා

අයිපීඑල් ජය සතුට මැද 11ක් මරුට

ක්‍රී​ඩා

ඉදිරි වසර දෙකේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශකතිජනක පානය ‘RIDE’

ක්‍රී​ඩා

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි

ක්‍රී​ඩා

පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok