Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ

2 days ago
233 Views

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටන සිකුරාදා (ජුනි 06) ආරම්භ කෙරේ.

පසුගිය වසරේ දී මෙන්ම මෙවර තරගාවලිය ද “ඩයලොග්” ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වෙන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය නිවේදනය කර සිටී.

මෙවර ප්‍රමුඛ පෙළ තරගාවලියේ ,්, කොටසට පාසල් 18 ක් තෝරා ගෙන ඇති අතර එම පාසල් 01, 02 සහ 03 යනුවෙන් කාණ්ඩ 03 ක් යටතේ ලීග් ක්‍රමයට මූලික වටය ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් සිකුරාදා (06) දින තරග 03 ක් ක්‍රියාත්මක කෙරෙන අතර තරග 03ක් අඟහරුවාදා (07) පැවැත්වේ. ඉරිදා (08) පැවැත් වීමට තීරණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

මෙවර ප්‍රමුඛ පෙළ ,1, කාණ්ඩය යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල තරග වදින අතර ප්‍රමුඛ පෙළ “2” කාණ්ඩය යටතේ කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ සහිරා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කොළඹ මහානාම විදුහල පිටියට පිවිසෙති.

කොළඹ රාජකීය විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල ප්‍රමුඛ පෙළ ,ක්‍, කාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වෙති. පසුගිය වසරේ දක්නට නොලැබුණු කොළඹ මහානාම විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල මෙවර ප්‍රමුඛ පෙළ එක්ව සිටීම කැපී පෙනෙයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok