Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි

2 days ago
222 Views

ඕස්ට්‍රේලියාවේ ක්විස්ලන්ඩ් හිදී රොක්හැම්ප්ටන් නගරේ පසුගියද පැවති. 2025 Rockey River Run මාර්ග ධාවන ඉසව්වේ දී දැනට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ෂේන් අමරසිංහ අවුරුදු 20-29 කාණ්ඩයේ 10Km ඉසව්වේ විනාඩි 37:16 නිමා කරමින් එහි රන් පදක්කම දිනාගත් අතර, 05Km ඉසව්වේ විනාඩි 18:30 නිමාකරමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත්විය විය. සමස්ත තරගාවලියේම හයවැනි ස්ථානය දිනාගැනීමට ෂේන් අමරසිංහ සමත් විය. මෙම තරගය සඳහා තරගකරුවන් 900 අධික සංඛාවක් තරගාවලියට සහභාගි විය.

සමීර මදුසංක හේවා ගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago
Related News
ක්‍රී​ඩා

වසර 16කට පසුව ශ්‍රී ලංකාවට පූනායි කණ්ඩායමට එරෙහිව පාපන්දු ජයක්

ක්‍රී​ඩා

ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

චන්දික හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

ක්‍රී​ඩා

‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානය 09 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok