Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago
26055 Views

ස්ථාන මාරු ලබා යන දවසේ ප්‍රදේශවාසීන්ට විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි

වසර ගණනාවක් පුරා තමාගෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත් සහ කටුගහහේන රෝහල දිවයිනේ හොඳම රෝහලක් බවට පත් කිරීමට විවිධ අයුරින් උපකාර කළ කටුගහහේන සහ අවට ප්‍රදේශවාසීන්ට තමා රෝහලෙන් නික්ම යෑමට පෙර එහි වෛද්‍යවරයා කෘතගුණ දැක්වීමක් ලෙස විශේෂඥ වෛද්‍ය සායනයක් නොමිලේ පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන විශේෂඥ වෛද්‍යවරුන්, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගය ලැබුණු බව වෛද්‍ය රංජිත් දිසානායක මහතා පැවසීය.

මෙම විශේෂඥ වෛද්‍ය සායනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ මහාචාර්ය බවන්ත ගමගේ, ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තේජාන් විජේරත්න, රත්නපුර මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය චින්තක හත්ලාවත්ත, රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර්. චන්ද්‍රසේන, කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන, ශ්‍රී ලංකා යුදහමුදාවේ වෛද්‍ය බලකායේ කර්නල් අරුණ ශාන්ත කුමාර, මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය නිලධාරී දීපිකා, කොළඹ ද සොයිසා රෝහලේ ජේ්‍යෂ්ඨ වෛද්‍ය නිලධාරී කමලනාත් මලවි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය හර්ෂ අලුත්ගේ ඇතුළු වෛද්‍යවරුන් සහ ජාතික වෛද්‍ය රසායනාගාර සේවය, කළුතර දිස්ත්‍රික් මුඛ සෞඛ්‍ය ඒකකය, මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරි ඒකකය සහභාගී වූ අතර බෝපිටිය සණස, අලුත්ගම්ගොඩ සණස, නාරවිල අභයරාජ පිරිවෙණ, මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප මහතා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා යටදොලවත්ත කඳවුරේ නිලධාරීන්, රෝහල් කමිටුව ඇතුළු ප්‍රදේශවාසීන් සමග කටුගහහේන රෝහලේ කාර්ය මණ්ඩලය රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීය.

බී. තඹවිට – මතුගම

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

17 hours ago
Related News
ප්‍රාදේශීය පුවත්

පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා

ප්‍රාදේශීය පුවත්

අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි

ප්‍රාදේශීය පුවත්

ශීතාගාර පහසුකම් දෙන්න – ගාල්ල ධීවරයෝ ඉල්ලති

ප්‍රාදේශීය පුවත්

රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්

ප්‍රාදේශීය පුවත්

බෑණාගෙන් යකඩ පොලු පහර කෑ බලහරුවේ පුද්ගලයා මරු තුරුළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok