Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නුගවෙල – වලල මධ්‍ය විද්‍යාල අතර “රන් නිල් සටන” අද සහ හෙට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නුගවෙල – වලල මධ්‍ය විද්‍යාල අතර “රන් නිල් සටන” අද සහ හෙට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

නුගවෙල – වලල මධ්‍ය විද්‍යාල අතර “රන් නිල් සටන” අද සහ හෙට

3 weeks ago
178 Views
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම

ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ මාධ්‍ය මහා විද්‍යාල සංකල්පයේ පුරෝගාමී මෙහෙවරක් ඉතිහාසයට එක් කරනු ලැබූ කන්ද උඩරට විදුහල් දෙකක් වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලිය “රන් නිල් මහා සටන” (Bttale of BlUE AND GOLD) මැයි මස 30 හා 31 යන දිනවලදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

20 වැනි වරටත් පැවැත්වෙන මෙම රන් නිල් මහා සටනේ (Bttale of BlUE AND GOLD) නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් නායකත්වය ඉෂාර ඒකනායක විසින් හා උප නායකත්වය මනුල පොල්කොටුව විසින් දරණ අතර, වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමේ නායකත්වය සහන් ගුණතිලක විසින් ද, උප නායකත්වය චාමික එදිරිසිංහ විසින් දරනු ලබයි.

මෙතෙක් පාසල් දෙක අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගවලදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තරග 06ක් ජයග්‍රහණය කොට ඇති අතර, තරග 04ක් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ජයගෙන ඇත. තරග 09ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇති අතර 2024 වර්ෂයේ දී අවසන් වරට පැවති තරගාවලිය ජය

ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් වී ඇත.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස අයි. ඒ. ජී. එල්. මාරසිංහ කටයුතු කරන අතර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස ආර්.බි.ඩබ්ලිව්.ඒ.එම්.එච්. රජගුරු මහත්මිය කටයුතු කරයි.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම

පළමු පෙළ (වමේ සිට)

චාමික එදිරිසිංහ (උප නායක), සංජීව සීලරත්න (පුහුණුකරු), ඉසුරු සමරක්කොඩි (ක්‍රිඩා පරිපාලක), අයි. ඒ. ජී. එල්. මාරසිංහ (විදුහල්පති), ස්වර්ණ පාලිත (ක්‍රීඩාභාර ආචාර්ය), සහන් ගුණතිලක (නායක)

දෙවන පෙළ (වමේ සිට)

බිම්සර රණතුංග, හේෂාන් රාජපක්ෂ, වෙනුර හාරිස්පත්තුව, නෙමික ජයවර්ධන, කවිෂ ධර්මසිරි, යසස් කරුණාරත්න, පසිදු මනතුංග, සසිදු හිමාශ, රවිෂ රූපසිංහ, දුල්සර සීලරත්න, අංජන බණ්ඩාර.

තෙවන පෙළ (වමේ සිට)

දිනෙත් විජේදාස, දිසිදු ආරියවංශ, රවිඳු සිරිමාන්න, සදුෂ ඉදිවර, රවිඳු රාජපක්ෂ, කවීෂ නෙත්මිණ, මලිදු පවන්, තිමිර සදමින, මොහොමඩ් යුනිස්, මනුජ රශ්මිකර, දිනෙත් බණ්ඩාර.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම

පළමු පෙළ (වමේ සිට)

මනුල පොල්කොටුව (උප නායක), ආර්. ජේ. විලත්ගමුව (පුහුණුකරු), ආර්. බී. ඩබ්. ඒ. එම්. එච්. රාජගුරු (විදුහල්පති), මහේෂ් නිලංක (ක්‍රීඩා පරිපාලක), ඉෂාර ඒකනායක (නායක)

දෙවන පෙළ (වමේ සිට)

අවන්ත රසංජන, ලක්ෂාන් වත්සල, තේමිය සන්සිත, ඔසද වෙළගෙදර, නෙතික ගුණතිලක, සංගීත් බණ්ඩාරනායක, අශ්මික ජයවංශ.

තෙවන පෙළ (වමේ සිට)

සදීප කව්ෂල්, ජනුදු ශෙහාරා, සනිත තරින්, රශ්මික යසින්ද, කවීෂ කුමාරසිරි, ලක්ෂාන්ත පෙරේරා, නිම්සර හේෂාන්, හර්ෂණ විජේකෝන්, තීක්ෂන නවෝද්.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

ක්‍රී​ඩා

මම හිතනවා හැම තිස්සෙම හරිදේ කරන්න උත්සහ කළා කියලා – ටෙස්ට් පිටියට සමුදෙන්න යන ඇන්ජලෝ කියයි

ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 12 වැනි වරටත් රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok