Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: කෝඩ්‍රෑන්ගල් කුසලානය රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: කෝඩ්‍රෑන්ගල් කුසලානය රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ක්‍රී​ඩා

කෝඩ්‍රෑන්ගල් කුසලානය රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයට

2 days ago
237 Views

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හතරවන වතාවට සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලිය පසුගියදා චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්හිදී පැවැත්වූ අතර මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සහභාගි විය.

මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු 295ක් ලබාගනිමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමත් විය. දක්ෂතම ළඟම පහරට හිමි කුසලානය (පිරිමි) රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ තිලක් වනසිංහ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ ගෲප් කැප්ටන් ප්‍රභාත් විජේකෝන් විසින්ද, දක්ෂතම ළඟම පහරට හිමි කුසලානය (කාන්තා) වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස්කා ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ දිලිනි හෙන්නායක විසින් දිනාගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ක්‍රීඩකයා ලෙස රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ කේ. දනුෂන් මහතා ද තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ මනෝරි ජයකොඩි මහත්මිය ද කුසලාන දිනා ගන්නා ලදි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ක්‍රී​ඩා

ආනන්ද ජයරත්න අනුස්මරණ වොලිබෝල් ශූරතාව ගුවන් හමුදාවට

ක්‍රී​ඩා

ෂෙයාර්ස් අයියර් මහේලලාගේ මුම්බායි එළවයි

ක්‍රී​ඩා

පන්ජාබ් බැංගලෝර් අවසන් සටන අද

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

ක්‍රී​ඩා

ජෝ රූට්ගේ නොදැවුණු ඉනිම එංගලන්තයට ජය ගෙනෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok