ඉන්දියාවේ පැවැති 72 වැනි ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙස් – විදෙස් ජනතාවගේ ප්‍රසාදය දිනූ අනුදි හෙඩ් ටු හෙඩ් සහ මල්ටි මීඩියා අංශවල අවසන් වට සඳහා සුදුසුකම් ලබා ගනිමින් එම අංශවලින් සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකික තරගකාරිය බවට පත්වූවාය. මම ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට කීවා. ඒ සතුට මට ඇති. මට යළි ලෝක රූ රැජින තරගාවලියකට සහභාගි වීමට බලාපොරොත්තුවක් නෑ. අනුදි ගුවන් තොටුපළේදී පැවැසුවාය.
පිංතූරය – ටී.කේ.ජී. කපිල