Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: අනුදි අද ලෝක රූ රැජින අවසන් තරගයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: අනුදි අද ලෝක රූ රැජින අවසන් තරගයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ප්‍රධාන පුවත්

අනුදි අද ලෝක රූ රැජින අවසන් තරගයට

2 days ago
226 Views

ඉන්දියාවේ තෙළඟානා ප්‍රාන්තයට අයත් හයිද්‍රාබාද් නගරයේ පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන -2025 තරගයේ අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අයුරින් අද (31) හයිද්‍රාබාද් නගරයේ පිහිටි ‘හයිටෙක්ස’ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මසක පමණ කාලයක් පුරා හයිද්‍රාබාද් නගරයේ පැවති ලෝක රූ රැජන තරගය සඳහා ලොව පුරා රටවලින් රූ රැජනියන් 108 දෙනෙකු සහභාගී වී තිබූ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා මුලින් තරගකාරියන් 40 දෙනෙකු ද පසුව තරගකාරියන් 20 දෙනකු හා අනතුරුව අවසාන වටය සඳහා තරගකාරියන් 08 දෙනකු ද තෝරා පත් කරගැනීමට නියමිතය.

මෙවර ලෝක රූ රැජන තරගයේ අවසන් 40 දෙනා අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර ද තේරී පත්ව ඇත. අද පැවැත්වෙන ලෝක රූ රැජන තරගයේ අවසන් මහා තරගය ලොව පුරා රටවල ජාතික රූපවාහිනී සේවාවන් ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම අවසන් මහා තරගය නැරඹීම සඳහා ලොව පුරා බිලියන දෙකක පමණ ජනගහනයක් එක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මෙම අවසන් මහා තරගයේ විවිධ අංග ඉදිරිපත් කිරීම සඳහා බොලිවුඩ් තරු වන ජැකලින් ෆර්ඩිනන්ඩස් හා ඉෂාන් කටාර් ද සහභාගී වීමට නියමිතව තිබේ. මේ අතර ලෝක රූ රැජන තරගයෙන් ඉවත් වී එහි සංවිධායකයනට එරෙහිව එංගලන්ත රූ රැජන විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා පදනම් විරහිත බව තෙළඟානා ප්‍රාන්ත රජය විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
ප්‍රධාන පුවත්

අද රැස්විය හැක්කේ සභා 161කට පමණයි

ප්‍රධාන පුවත්

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති

ප්‍රධාන පුවත්

පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්

ප්‍රධාන පුවත්

මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok