Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්

2 days ago
731 Views

කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව – නගරාධිපති (කිල්ලපනගේ දොන් පැරකුම් ශාන්ත), නියෝජ්‍ය නගරාධිපති (වින්දන එදිරිසූරිය), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව – නගරාධිපති (අතපත්තු හේවා කන්කානමගේ යුධීෂ්ඨිර අරෝෂ), නියෝජ්‍ය නගරාධිපති (කිරිකාවල බඩල්ගේ ක්‍රිෂාන්ති විජේබණ්ඩාර), කඩුවෙල මහ නගර සභාව – නගරාධිපති (ගලගම අච්චිගේ රංජන් ජයලාල් පෙරේරා), නියෝජ්‍ය නගරාධිපති (ශාන්ත ප්‍රියදර්ශන ශ්‍රීනිත් ජයගොඩ ආරච්චි), මොරටුව මහ නගර සභාව – නගරාධිපති (කාරියකරවන පටබැඳි මහවිදානලාගේ දොන් නිශාන්ත ප්‍රදිනාන්දු), නියෝජ්‍ය නගරාධිපති (වික්‍රමපේඩි ප්‍රභාෂණී වික්‍රමසිංහ), මහරගම නගර සභාව – සභාපති (සමරක්කොඩි මුදියන්සේලාගේ සමන් සමරකෝන්), උප සභාපති (නාවුරුන්නගේ රංජනී), කැස්බෑව නගර සභාව – සභාපති (මද්දුම කළුගේ චාමර), උප සභාපති (මනෝධ්‍යා ප්‍රියදර්ශනී ගල්පායගේ), බොරලැස්ගමුව නගර සභාව – සභාපති (වෙදමුල්ල මදිනගේ ප්‍රදීප් නිශාන්ත), උප සභාපති (ගම්ලත් රාලලාගේ ධම්මික ශ්‍රීයානන්ද ගම්ලත්), කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව – සභාපති (වල්පිට ගමගේ ධනුෂ්ක ප්‍රියදර්ශන), උප සභාපති (චන්ද්‍රසිරි පරණවිතාන), හෝමාගම ප්‍රාදේශීය සභාව – සභාපති (රත්නායක මුදියන්සේලාගේ සංජය කසුන් රත්නායක), උප සභාපති (බමුණු ආරච්චිගේ අනුර පුෂ්පකුමාරසිරි),

ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව මහ නගර සභාව – නගරාධිපති (හීන්කෙන්ද මුදලිගේ දොන් රොබට් හීන්කෙන්ද), නියෝජ්‍ය නගරාධිපති (වර්ණකුලසූරිය එඩ්වර්ඩ් දුලිප් චාමර ප්‍රනාන්දු), ගම්පහ මහ නගර සභාව – නගරාධිපති (එරික් ලක්ෂ්මන් එදිරිවික්‍රම), නියෝජ්‍ය නගරාධිපති (රමාල් ඉන්‍ද්‍රවංශ සිරිවර්ධන), කටුනායක සීදූව නගර සභාව – සභාපති (මෙරෙඤ්ඤගේ සුපුන් සාරද සිල්වා), උප සභාපති (තම්බයියා මුදියන්සේලාගේ කීර්තිරත්න), මිනුවන්ගොඩ නගර සභාව – සභාපති (වික්‍රම ආරච්චිගේ අසේල වික්‍රමාරච්චි), උප සභාපති (තුවාන් කිච්චිල් සුරේයියා ෆර්වින්), ජා ඇළ නගර සභාව – සභාපති (ෂම්මි රෝෂාන් නෝනිස්), උප සභාපති (ජයමහ මුදලිගේ දොන් විහඟ දේශාන් මියුරංග), වත්තල ප්‍රාදේශීය සභාව – සභාපති (බි්‍රහාන් ඉස්මිල් ආබ්ඩීන්), උප සභාපති (හීතාවකගේ සුසිල් රෝහිත සේරම්), කටාන ප්‍රාදේශීය සභාව – සභාපති (ඉලන්දාරිපුර දේවගේ නිෂානි ඉරේෂා ජයකොඩි), උප සභාපති (ජයසිංහ ආරච්චිලාගේ අජිත් ප්‍රියදර්ශන අප්පුහාමි), දිවුලපිටිය ප්‍රාදේශීය සභාව – සභාපති (මල්ලවාරච්චිගේ ජනක විකුම්තිලක), උප සභාපති (වග පේඩිගේ ගයාන් නිලුක්ෂ රණවීර), මීරිගම ප්‍රාදේශීය සභාව – සභාපති (මෙරගල් පේඩිගේ සුමිත් මහින්දලාල්), උප සභාපති (ඉලංගකෝන් මුදියන්සේලාගේ ශාන්ත ප්‍රසන්න), මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව – සභාපති (වැලිවේරිය ලියනගේ අසංක සංජීව), උප සභාපති (මිහිදුකුලසූරිය පාලකුට්ටිගේ නයෝමි), අත්තනගල්ල ප්‍රාදේශීය සභාව – සභාපති (විජේසිංහ ආරච්චිලාගේ දර්ශන දුමින්ද විජේසිංහ), උප සභාපති (චන්දිමාල් විජේසිංහ), ගම්පහ ප්‍රාදේශීය සභාව – සභාපති (බැමිණි හන්නැදිගේ දයාසිරි සෙනරත් පීරිස්), උප සභාපති (වර්ණ කුලසූරිය ඈන් දීපිකා චන්ද්‍රමාලි පෙරේරා), ජා ඇළ ප්‍රාදේශීය සභාව – සභාපති (මුණසිංහ ආරච්චිගේ ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි), උප සභාපති (ආඬිගේ මලිත් හර්ෂණ සිල්වා), මහර ප්‍රාදේශීය සභාව – සභාපති (කළුආරච්චිගේ අතුල ජයන්ත්), උප සභාපති (ජෝතිරත්න හෙට්ටිඅච්චි මුදියන්සේලාගේ රසික දර්ශන දුමින්ද), දොම්පෙ ප්‍රාදේශීය සභාව – සභාපති (දඹරගේ සමන්ත රංජන් දඹරගේ), උප සභාපති (හිගුරල කංකානමලාගේ ලක්ෂ්මන් සමීර සඳකැලුම්), බියගම ප්‍රාදේශීය සභාව – සභාපති (කුමාරපේලි ආරච්චිලාගේ දොන් ලාල් කුමාරපේලි), උප සභාපති (දිසානායක මුදියන්සේලාගේ සුගත් දිසානායක), කැලණිය ප්‍රාදේශීය සභාව – සභාපති (කස්තුරි රත්න දෙල්පතේ යාපා මුදියන්සේලාගේ සඳුන් කරුණාරත්න), උප සභාපති (හෙට්ටි ආරච්චිගේ ලක්ෂිකා සුභාෂිනී නානායක්කාර)

කළුතර දිස්ත්‍රික්කය

පානදුර නගර සභාව – සභාපති (ලබුගම රාලලාගේ හේමකුමාර ප්‍රේරා), උප සභාපති (හේවාගේ ප්‍රදීප් කුමාර ප්‍රනාන්දු), හොරණ ප්‍රාදේශීය සභාව – සභාපති (දේහිංග ප්‍රියංක නිර්මල ද සිල්වා), උප සභාපති (අමරකෝන්ගේ පියසේන)

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර මහ නගර සභාව – නගරාධිපති (ආරච්චි පටබැඳිගේ චන්ද්‍රසිරි විජයනායක), නියෝජ්‍ය නගරාධිපති (ගලපිටියෙ ගෙදර රුවන් කුමාර), වත්තේගම නගර සභාව – සභාපති (ඩග්ලස් සමරවීර උයන්ගොඩ), උප සභාපති (ජයන්ත අමරසිරි උඩුමලගල

ගමගේ), තුම්පනේ ප්‍රාදේශීය සභාව – සභාපති (හුදිහින් මුදියන්සේලාගේ චමින්ද කුමාර දේදුනුපිටිය), උප සභාපති (මුතුනක පේලි ගෙදර සිරිල් විජේවර්ධන), හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව – සභාපති (රාජවෙල්ලි අතරගල්ගේ සුජීව ඉඳුනිල් කරුණාරත්න), උප සභාපති (වෙලදගෙදර ජයතිස්ස), පූජාපිටිය ප්‍රාදේශීය සභාව – සභාපති (එදිරිසිංහ ගෙදර සංජීව කමලනාත් එදිරිසිංහ), උප සභාපති (කුලතුංග මුදියන්සේලාගේ නිලන්ත ප්‍රදීප් කුමාර රත්නායක), පාතදුම්බර ප්‍රාදේශීය සභාව – සභාපති (හේරත් මුදියන්සේලාගේ නිමල් හේරත් බන්ඩා), උප සභාපති (දිල්ලි මුනිගේ ඉන්දික කුමාර රණසිංහ), කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව – සභාපති (වාසල මුදියන්සේලාගේ ඉහිල්ලගොල්ල වලව්වේ මංජුල පුෂ්පකුමාර ඉහිල්ලගොල්ල), උප සභාපති (ජයමංගල රාජපක්ෂගේ ගීතානි සමරවීර), මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව – සභාපති (සේනාධීර පතිරන්නැහැලාගේ සිසිර සේනාධීර), උප සභාපති (දුග්ගන්නා රාලලාගේ අඹගස්පිටියේ ගෙදර රම්‍යා කුමාරි අඹගස්පිටිය), යටිනුවර ප්‍රාදේශීය සභාව – සභාපති (නලීන් එරන්ද පිටියේකුඹුර), උප සභාපති (සකලසූරිය මුදියන්සේලාගේ මානෙල් කුමාර යටිගම්මන), ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාව – සභාපති (නාගසිංහ සින්නක්කාර ගෙදර ඉන්දික උපුල් ගුණසේකර), උප සභාපති (ජාමුනි ගෙදර අමිල කුමාර සේනාරත්න), පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව – සභාපති (යටිපියන්ගලගෙ මංජුල සුලක්ෂණ කරුණාරත්න), උප සභාපති (පලනියාන්ඩි ඉලන්කෝවන්)

මාතලේ දිස්ත්‍රික්කය

දඹුල්ල මහ නගර සභාව – නගරාධිපති (රාජමංත්‍රී ගෙදර වසන්ත කුමාර රාජමංත්‍රී), නියෝජ්‍ය නගරාධිපති (බටගොඩ රණතුංගගේ සුසන්ත), පල්ලේපොල ප්‍රාදේශීය සභාව – සභාපති (ශ්‍රිනාත බමුණුසිංහ දිසානායක වීරකෝන් වලව්වේ දයා බංඩාර කොස්වත්ත), උප සභාපති (කළු ආරච්චි ගෙදර ශානක ප්‍රමිත් වීරකෝන්), නාඋල ප්‍රාදේශීය සභාව – සභාපති (පිටියේවත්තේ ගෙදර සුනිල් ශාන්ත), උප සභාපති (තෙන්නකෝන් මුදියන්සේලෑ නැකත් ගෙදර දසනායක බණ්ඩා), විල්ගමුව ප්‍රාදේශීය සභාව – සභාපති (පන්සලේ ගෙදර නිසාන්ත ප්‍රදීප් කුමාර්), උප සභාපති (රත්නායක මුදියන්සේලාගේ සෙනවිරත්න බණ්ඩා), මාතලේ ප්‍රාදේශීය සභාව – සභාපති (ඒකනායක මුදියන්සේලාගේ කමල් සමීර බණ්ඩාර ජයරත්න), උප සභාපති (හුලංගමුවේ ගෙදර සුවර්ණපාල), යටවත්ත ප්‍රාදේශීය සභාව – සභාපති (උඩස්ගිරියේ ගෙදර ගාමිණී ෆොන්සේකා), උප සභාපති (හා කොටුවේ ගෙදර රෝහණ කුමාර)

ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ නගර සභාව – සභාපති (ගොඩහේවා අසේල ප්‍රසන්න), උප සභාපති (සන්ද්‍රා මරක්කල සරත්චන්ද්‍ර ද සිල්වා), අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව – සභාපති (ගාමිණි කළුආරච්චි), උප සභාපති (කෙවිටියාගලගේ ජනක චන්‍ද්‍ර කුමාර), කරන්දෙණිය ප්‍රාදේශීය සභාව – සභාපති (මහීල් රංගජීව මුණසිංහ), උප සභාපති (රණසිංහ හෙට්ටි ආරච්චිලාගේ සමන් කුමාර රණසිංහ), තවලම ප්‍රාදේශීය සභාව – සභාපති (සාංචිහාමිලාගේ දේශාන් මධුසංක), උප සභාපති (වික්‍රමනායක කරුණාරත්න ගාමිණී කරුණාරත්න), නියාගම ප්‍රාදේශීය සභාව – සභාපති (මාකන්දවත්තේ ලේකම්ලාගේ සිදත් කුමාර) උප සභාපති සුමිත් ප්‍රියදර්ශන වැන්දබෝනා, යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සභාපති කාරියවසම් ගම්තන්ත්‍රිගේ ආනන්ද, උපසභාපති විලේගොඩ මුදලිගේ සුසාන් වීරකුමාර, අක්මීමණ ප්‍රාදේශීය සභාව සභාපති මස්සල හේවගේ සුගත් ආනන්ද, උප සභාපති මොරවකගේ ඔෂාන් රන්දික පෙරේරා, බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාව සභාපති අංකොක්කාවල ලියනගේ ලලනි ජයමිණි, උප සභාපති වීරසිංහ පතිරණගේ ඉඳුනිල් තරංග වීරසිංහ, ඉමදුව ප්‍රාදේශීය සභාව සභාපති ළහිරු සංජය හෙට්ටිආරච්චි, උපසභාපති මදිනාගේ නිශාධා කල්පනී, හබරාදුව ප්‍රාදේශීය සභාව සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය පුංචිහේවා, උපසභාපති ගොඩගම ගමගේ තක්ෂිත රවිෂාන්

මාතර දිස්ත්‍රික්කය

මාතර මහ නගර සභාව නගරාධිපති ජයන්ත කුමාරසිරි සේරසිංහ පතිරණගේ, නියෝජ්‍ය නගරාධිපති වෙන්ගප්පුලි විදාන ආරච්චිගේ නිශාන්ත වික්‍රමරත්න, පිටබැද්දර ප්‍රාදේශීය සභාව සභාපති කොළඹ ආරච්චිගේ කීර්ති වීරසිංහ, උපසභාපති නිමල් දොන් ෆ්‍රැන්සිස්කු, කොටපොල ප්‍රාදේශීය සභාව සභාපති චමින්ද වික්‍රමසිංහ ගුණසේකර, උපසභාපති හේනෙගම ලියනගේ දුමින්ද සංජීව කුමාර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව සභාපති බැද්දෙ කංකානම්ගේ සුදත් නන්දන සමරසිංහ, උපසභාපති රත්නපාල වලගෙදර ගමගේ, පස්ගොඩ ප්‍රාදේශීය සභාව සභාපති හේවා රංගමගේ විජිත කුමාර, උපසභාපති රාජපක්ෂ කංකානම්ගේ නීතා සඳමාලි, අතුරලිය ප්‍රාදේශීය සභාව සභාපති රත්නායක මුදියන්සේලාගේ නුවන්, උපසභාපති ජසින්තා දිස්නා කුමාරි යාපාගේ, අකුරැස්ස ප්‍රාදේශීය සභාව සභාපති සුරවීර ආරච්චිගේ සමන් කුමාර, උපසභාපති හේවා කංකානම්ගේ ජයන්ත, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව සභාපති රණවීර කංකානම්ගේ නිලන්ත ධම්මජිත්, උපසභාපති කෝදගොඩ ගමගේ සමන්කුමාර, හක්මණ ප්‍රාදේශීය සභාව සභාපති රංගන මධුසංක විජේසුන්දර සෙනවිරත්න, උපසභාපති මාතර කංකානම්ගේ ශාන්ත, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සභාපති දිල්ලිමුණි මොරිස් වසන්ත කුමාර, උපසභාපති ජයසේකර ආරච්චිගේ තිලක් නන්දන කුමාර, තිහගොඩ ප්‍රාදේශීය සභාව සභාපති සුදත් අජිත් ප්‍රේම් වනිගරත්න ජයසේකර, උපසභාපති ජයවර්ධණ පතිරණගේ නිමල්, දෙවිනුවර ප්‍රාදේශීය සභාව සභාපති ලුවිස්හේවාගේ රෝහිත සිරිලාල්, උපසභාපති කළුහැන්දිගේ යමින්ද රෝෂාන්, දික්වැල්ල ප්‍රාදේශීය සභාව සභාපති විජිත රුවන් වික්‍රමආරච්චි, උපසභාපති ජුවාන හැන්නදිගේ සමන් අතුල කුමාර්, මාතර ප්‍රාදේශීය සභාව සභාපති සුගත් වෙංගප්පුලි, උපසභාපති මරක්කල මානගේ මුනිදාස

හම්බන්තොට දිස්ත්‍රික්කය

වීරකැටිය ප්‍රාදේශීය සභාව සභාපති පල්ලිය ගුරුගෙයි දොන් ලක්ෂ්මන් චන්ද්‍රරත්න අබේවර්ධන, උපසභාපති හතරසිං ආරච්චිගේ සුනිල්, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව සභාපති මුතුමාල පටබැඳිගේ නිමල් ජයන්ත මුතුමාල, උපසභාපති වෙද ආරච්චිගේ තුෂාර චන්ද්‍රසිරි වෙද ආරච්චි, තංගල්ල ප්‍රාදේශීය සභාව සභාපති ප්‍රැන්සිස්කු බදුගේ සනත් සඳරුවන්, උපසභාපති තුඹේ වන්නි ආරච්චිගේ ප්‍රසාද් පුෂ්ප කුමාර, අගුණකොලපෑලැස්ස ප්‍රාදේශීය සභාව සභාපති අලහප්පෙරුම විජේසිංහගේ ධර්මදාස, උපසභාපති වසන්ත රෝයි මුණසිංහ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සභාපති ලැබුණුසිංහ ආරච්චි පටබැඳිගේ විජයදාස, උපසභාපති හීනිපැල්ල ගමගේ සුරංග සංජීව, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සභාපති හේවා ලොකුගේ ජයසිරි, උපසභාපති රූබසිංහගේ රංජිත් ප්‍රියදර්ශන, සූරියවැව ප්‍රාදේශීය සභාව සභාපති මැදදුවගේ ඉන්දික කුමාර, උපසභාපති සමරවික්‍රම ලියනගේ චමින්ද කුමාර සමරවික්‍රම, හම්බන්තොට ප්‍රාදේශීය සභාව සභාපති කුලප්පුවා වඩු සුමිත් කුමාර, උපසභාපති මුණසිංහ ආරච්චිගේ චන්ද්‍රදාස මුණසිංහ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව සභාපති හෙට්ටි ආරච්චිගේ නිරෝෂ් දිමුතු ප්‍රසංග, උපසභාපති චන්ද්‍රසේකර යාපා සරත්


කිලිනොච්චිය දිස්ත්‍රික්කය

කරච්චි ප්‍රාදේශීය සභාව සභාපති අරුනාසලම් වේලමාලිකිතන්, උපසභාපති පුෂ්පනාදන් සිවකුමාර්, පූනාකරි ප්‍රාදේශීය සභාව සභාපති සිවකුමාරන් ශ්‍රීරංජන්, උපසභාපති කුණලච්චිමි කුලවීරසිංහම්

මුලතිව් දිස්ත්‍රික්කය

පුතුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව සභාපති වේලායුධම් කරිකාලන්, උපසභාපති සුන්දරම් පරන්දාමන්

මඩකළපුව දිස්ත්‍රික්කය

කාන්තන්කුඩි නගර සභාව සභාපති සාහුල් හමිදු මුහම්මදු අස්පර්, උපසභාපති මුහම්මදු ඉබ්‍රාහිම් මුහම්මදු ජෙසිම්, මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය සභාව සභාපති තම්බිපිල්ලෙයි කෝපාලපිල්ලෙයි, උපසභාපති දරුමලිංගම් ඩිසාන්ත්, පෝරතිව්පත්තු ප්‍රාදේශීය සභාව සභාපති විමලනාදන් මදිමේනන්, උපසභාපති තංගරාසා කයසීලන්

අම්පාර දිස්ත්‍රික්කය

අක්කරෙයිපත්තුව මහ නගර සභාව නගරාධිපති අහමදුලෙබ්බෙ මරයික්කාර් අතාවුල්ලා, නියෝජ්‍ය නගරාධිපති උදුමා ලෙබ්බෙයි උවෛස්, අම්පාර නගර සභාව සභාපති රදම්පොල ගමගේ ඉන්දික උපතිස්ස විජේවික්‍රම, උපසභාපති මඩමේ ආරච්චිගේ කැලුම් හොරේෂස් මඩමේ ආරච්චි, දමන ප්‍රාදේශීය සභාව සභාපති කුරුප්පු මුදියන්සේලාගේ ඩිමන්ත නලින් කුරුප්පු, උපසභාපති හේනක රාලලාගේ ලක්ෂ්මන් බණ්ඩාර, උහන ප්‍රාදේශීය සභාව සභාපති කුමාර බමුණ ගෙදර විමලරත්න, උපසභාපති වාසිංහ පතිරණගේ රොෂාන් ප්‍රියදර්ශන දෙවනගල, නාමල්ඔය ප්‍රාදේශීය සභාව සභාපති හේරත් මුදියන්සේලාගේ අනිල් සුසාන්ත, උපසභාපති මාසිංහ පනික්කියලාගේ වික්‍රමසිංහ, අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාව සභාපති මුහම්මතපුපක්කර් රාවික්, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාව සභාපති සුන්දරලිංගම් සයිකුමාර්, උපසභාපති තංගරාසා වරදරාජන්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

වෙරුගල් ප්‍රාදේශීය සභාව සභාපති සේනුරාමන් කරුණානිදි, උපසභාපති කාලිරාසා මානික්කවාසගන්, මොරවැව ප්‍රාදේශීය සභාව සභාපති කළුපෙරුමගේ ධනුෂ්ක, උපසභාපති විග්නේශ්වරම් සත්‍යශීලන්, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව සභාපති රංගික ප්‍රගාද් ධර්මදාස, උපසභාපති රණසිංහගේ කේනමන් දිසානායක, පදවි සිරිපුර ප්‍රාදේශීය සභාව සභාපති කරුණානායක ශීලා, උපසභාපති මැදගෙදර ප්‍රසන්න බුද්ධික ජයතිලක

කුරුණෑගල දිස්ත්‍රික්කය

ගිරිබාව ප්‍රාදේශීය සභාව සභාපති දේවතා පේජ්ජලාගේ උපාලි ජයසිංහ, උපසභාපති අබ්දුල්හාදි නාසික් අහමද්, ගල්ගමුව ප්‍රාදේශීය සභාව සභාපති විතාන ආරච්චිගේ විජේරත්න බණ්ඩාර, උපසභාපති ලංසකාර ජයසුන්දර මුදියන්සේලාගේ පුණ්‍යා කුමාරි ජයසුන්දර, පොල්පිතිගම ප්‍රාදේශීය සභාව සභාපති ඒකනායක මුදියන්සේලාගේ මහින්ද, උපසභාපති ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රා කුමාරි ඒකනායක, නිකවැරටිය ප්‍රාදේශීය සභාව සභාපති රත්නායක මුදියන්සේලාගේ හෙලබෝගහ වත්තේ ගෙදර නිලන්ත බංඩාර, උපසභාපති හිටිහාමි මුදියන්සේලාගේ ධම්මිකා සඳසීලි, මහව ප්‍රාදේශීය සභාව සභාපති අතපත්තු මුදියන්සේලාගේ පොතුවැව රාලලාගේ සුමේද කුමාර හේරත්, උප සභාපති වන්නි අදිපත්තු මුදියන්සේලාගේ දයානි අදිපත්තු, ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව සභාපති චන්ද්‍රසේකර මුදියන්සේලාගේ දිලිප් කුමාර චන්ද්‍රසේකර, උප සභාපති තෙන්නකෝන් මුදියන්සේලාගේ හීංඅම්මා වාරියපොළ ප්‍රාදේශීය සභාව – සභාපති : ගල්නෑවේ ජානක සද්ධානි කුමාරසිංහ, උප සභාපති : ඇස්සැල්ලලාගේ ශාන්ත කල්‍යාණි, අලව්ව ප්‍රාදේශීය සභාව – සභාපති : පරණගමගේ අජිත් ප්‍රේමලාල් පරණගමගේ, උප සභාපති : මල්දෙනියගේ චම්පා මල්කාන්ති නන්දසේන, නාරම්මල ප්‍රාදේශීය සභාව – සභාපති : රත්නායක මුදියන්සේලාගේ හසිත රන්දික රත්නායක, උප සභාපති : වීරබාහු මුදියන්සේලාගේ ශ්‍රියාණි ප්‍රියන්ති ගුණතිලක, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව – සභාපති : මැණික් අප්පුගේ විමලසිරි, උප සභාපති : මොහම්මට් තහා මොහම්මට් අක්‍රම්, කුරුණෑගල ප්‍රාදේශීය සභාව – සභාපති : ලියන පතිරන්නැහැලාගේ ජගත් ගුණතිලක, උප සභාපති : ගනේගොඩ අප්පුහාමිල්ලාගේ චමිලා ප්‍රසාදිනී රත්නවර්ධන, රිදීගම ප්‍රාදේශීය සභාව – සභාපති : අප්පුකුට්ටි දේවගේ සුමනදාස, උප සභාපති : දැදිගම ආරච්චිරාළලාගේ ජයන්ති

පුත්තලම දිස්ත්‍රික්කය

හලාවත ප්‍රාදේශීය සභාව – සභාපති : මුතුනායක පේඩිගේ අරුන ශ්‍රී ආනන්ද, උප සභාපති : පොන්නාගේ සමිල විමුක්තික ප්‍රනාන්දු, නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව – සභාපති : විජේසේකර පතිරණගේ සාගර කුමාර විජේසේකර, උප සභාපති : රන්දෙනි ආරච්චිගේ දොන් ප්‍රියදර්ශන, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව – සභාපති : තොටවත්ත බඩල්ගේ දොන් ඇන්ටනි කුමාර්, උප සභාපති : සියඹලාපිටිය ආරච්චිගේ ධම්මික ලාල් ප්‍රියන්ත සියඹලාපිටිය

අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර මහ නගර සභාව – නගරාධිපති : නවරත්න රාජා කරුණාරත්න, නියෝජ්‍ය නගරාධිපති : හේරත් බණ්ඩාගේ සීතා හේරත්, රඹෑව ප්‍රාදේශීය සභාව – සභාපති : කරුණාරත්නගේ දිනේෂ් කුමාර කරුණාරත්න, උප සභාපති : ජයවර්ධනගේ පේමදාස, පදවිය ප්‍රාදේශීය සභාව – සභාපති බමුණු ආරච්චිගේ ප්‍රදීප් ජයලාල්, උප සභාපති : සිරිපාලගේ සුගත් කුමාර සිරිපාල, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව – සභාපති : සුරවීරගේ සුසිල් ජයලත්, උප සභාපති : කපුරුබණ්ඩාගේ අනුරාධා ප්‍රියදර්ශනී සෙනෙහෙලතා, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාව – සභාපති : සුද්දහාමිගේ තිලකසිරි, උප සභාපති : සෝමසිරිගේ ජයනාත් සඳනුවන් රාජපක්ෂ, තලාව ප්‍රාදේශීය සභාව – සභාපති : දිසානායක මුදියන්සේලාගේ කරුණාදාස දිසානායක, උප සභාපති : බෝපිටිය මුදියන්සේලාගේ රෝහණ කුමාර, නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව – සභාපති : සුරසිංහ ආරච්චිලාගේ කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන, උප සභාපති : බියගම හේනාධිරගේ රංජිත් සිරිවර්ධන, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව – සභාපති : රත්නමල්ල බණ්ඩාර වන්නිනායකගේ චන්ද්‍රගුප්ත වන්නිනායක, උප සභාපති : මනෝරි අප්සරා නානායක්කාර, නොච්චියාගම ප්‍රාදේශීය සභාව – සභාපති : රංහොටි පේඩිගේ පේමසිරි බණ්ඩා, උප සභාපති : චන්ද්‍රසේනගේ රෝහිත දිසානායක, රාජාංගනය ප්‍රාදේශීය සභාව – සභාපති : රන්දෙණිය මුදියන්සේලාගේ ඉමංස චතුරංග බණ්ඩාර රන්දෙනිය, උප සභාපති : ගෝනාවල රාලලෑ පුෂ්පා කුමාරි ගෝනාවල, ගල්නෑව ප්‍රාදේශීය සභාව – සභාපති : අබේසේකර වන්නකු ආරච්චිලාගේ නිමල් අබේසේකර, උප සභාපති : හඳුන්කිරි කුමාරසිංහ මුදියන්සේලාගේ රෝහණ විජේකුමාරසිංහ, ඉපලෝගම ප්‍රාදේශීය සභාව – සභාපති : මාකාවිට ආරච්චිගේ ප්‍රසන්න චමින්ද මාකාවිට, උප සභාපති : පලිහන ගෙදර නිශාන්ති ප්‍රභා කුමාරි, මිහින්තලේ ප්‍රාදේශීය සභාව – සභාපති : යමාන ගෙදර ධර්මදාස, උප සභාපති : රත්නායක මුදියන්සේලාගේ නිමල් රත්නායක, තිරප්පනේ ප්‍රාදේශීය සභාව – සභාපති : ඒකනායක පතිරන්නැහෙලාගේ රොෂාන් සමීර විජේසිංහ, උප සභාපති : අබ්දුල් කාදර් මොහම්මදු නියාස්, කැකිරාව ප්‍රාදේශීය සභාව – සභාපති : සිදත් චාමර බණ්ඩාර මුදියන්සේ, උප සභාපති : ලොකුරාලගේ සුජීව වජිර කාන්ත ඉමදුව, පලාගල ප්‍රාදේශීය සභාව – සභාපති : ගුණපාලගේ කරුණාරත්න බණ්ඩාර, උප සභාපති : සාලි මොහොමඩ් මොහොමඩ් සිරාජ්

පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොළොන්නරුව මහ නගර සභාව – නගරාධිපති : හේරත් මුදියන්සේලාගේ ලලිත් තිස්ස කුමාර, නියෝජ්‍ය නගරාධිපති : මොහම්මදු මුනාස් මොහොම්මදු හුසෙයින්, ඇලහැර ප්‍රාදේශීය සභාව – සභාපති : නානායක්කාර වසම් ගොඩකන්දගේ දොන් චමිල ජයනාත් නානායක්කාර, උප සභාපති : දොඩන්ගොඩගේ ලලිත් ප්‍රියශාන්ත දොඩන්ගොඩ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව – සභාපති : මායිප්පල ගෙදර ජයතිලක බණ්ඩා, උප සභාපති : අලුත් ගෙදර ජයරත්න, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව – සභාපති : දිසානායක මුදියන්සේලාගේ අමල් දිසානායක, උප සභාපති : හේරත් රාජපක්‍ෂ මුදියන්සේලාගේ රෂිකා ප්‍රියදර්ශනී හේරත් රාජපක්‍ෂ, ලංකාපුර ප්‍රාදේශීය සභාව – සභාපති : කුඩා තන්තිරිගේ මංජුල නිශාන්ත අබේරත්න, උප සභාපති : අබේසේකර මුදියන්සේලාගේ නිරෝෂා පියුමාලි අබේසේකර, දිඹුලාගල ප්‍රාදේශීය සභාව – සභාපති : කළුගම රාලලාගේ ගයාන් චතුරංග බණ්ඩාර, උප සභාපති : කොතලාවලගේ රොෂාන්ත කොතලාවල, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව – සභාපති : හරමක්කාර ගෙදර ගාමිණී වසන්ත කුමාර, උප සභාපති : හේරත් මුදියන්සේලාගේ සුනිල් කුලතිලක.

බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල මහ නගර සභාව – නගරාධිපති : නන්දන කැළුම්සිරි හුපගොඩ, නියෝජ්‍ය නගරාධිපති : තෙල්ගේ වසන්ත සුජීව පීරිස්, මහියංගනය ප්‍රාදේශීය සභාව – සභාපති : විජේතුංග මුදියන්සේලාගේ චතුරානි උපේක්ෂා විජේතුංග, උප සභාපති : ලබුටුවේ ආරච්චි රාලලාගේ ආරියරත්න බණ්ඩාර, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව – සභාපති : විජේතුංග මුදියන්සේලාගේ නන්දසිරි වික්‍රමසේකර, උප සභාපති : දිසානායක මිදියන්සේලාගේ සමීර දිසානායක, පස්සර ප්‍රාදේශීය සභාව – සභාපති : කවිකාර පරනගේලාගේ රොෂාන් පියසේන, උප සභාපති : සින්නයියා නවරාජ්, බදුල්ල ප්‍රාදේශීය සභාව – සභාපති : ජයවර්ධන මුදියන්සේලාගේ පාලිත අතුලසිරි ජයවර්ධන, උප සභාපති : රාමලිංගම් ක්‍රිෂ්ණකුමාර්, හාලිඇල ප්‍රාදේශීය සභාව – සභාපති : ප්‍රියන්ත චන්ද්‍රසිරි වරුෂමාන, උප සභාපති : හෙන්නායක මුදියන්සේලාගේ කමල් රත්නජීව, වැලිමඩ ප්‍රාදේශීය සභාව – සභාපති : දිසානායක මුදියන්සේලාගේ අජිත් කුමාර, උප සභාපති : මුසා ලෙබ්බේ මොහමඩ් සෆ්වාන්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව – සභාපති : දෙයාලාගේ දොන් වසන්ත සන්ජීව සෝමසිරි, උප සභාපති : මඩලගම කන්කානම්ගේ අසිත කුමාර, ඇල්ල ප්‍රාදේශීය සභාව – සභාපති : දිසානායක මුදිහන්සේලාගේ වෙනුර මලින්ද දිසානායක, උප සභාපති : ආරච්චි මුදියන්සේලාගේ නිරංජලා කුමාරි තිලකරත්න

මොණරාගල දිස්ත්‍රික්කය

බිබිල ප්‍රාදේශීය සභාව – සභාපති : විදානගමගේ සරත් විදානගම, උප සභාපති : හේරත් මුදියන්සේලාගේ අනුරසිරි ගුණසේකර, මඬුල්ල ප්‍රාදේශීය සභාව – සභාපති : කෝනාර මුදියන්සේලාගේ ගුණතිලක, උප සභාපති : තිස්ස වලංගු මුදියන්සේලාගේ නවසිය රත්න බණ්ඩාර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව – සභාපති : වීරසිංහ විදානලාගේ සුසන්ත ප්‍රදීප් කුමාර, උප සභාපති : පට්ටිය කුඹුරගේ අසංක ඉඳුනිල්, මොණරාගල ප්‍රාදේශීය සභාව – සභාපති : උඩගෙදර කුරුප්පු මුදියන්සේලාගේ ජනක පුෂ්ප කුරුප්පු, උප සභාපති : පරණ පල්ලිය ගුරුගේ විජේසිරි, බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව – සභාපති : කඳුරුවානගේ සේනක රණසිංහ, උප සභාපති : රත්නායක මුදියාන්සේලාගේ රත්නපාල, කතරගම ප්‍රාදේශීය සභාව – සභාපති : හේරත් මුදියන්සේලාගේ ධර්මපාල හේරත්, උප සභාපති : කෝට්ටේ දිසානායක විමලතිස්ස, වැල්ලවාය ප්‍රාදේශීය සභාව – සභාපති : වලිමුන්නිගේ නිහාල්, උප සභාපති : මොහොමඩ් සුබයිර් මොහොමඩ් අබ්දුල් නිසාම්

රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය නගර සභාව – සභාපති : අතුගොඩය ගමඇතිගේ ගාමිණී කීර්තිලාල්, උප සභාපති : හේවා වෙළෙඳගොඩගේ ගාමිණී සුසිල් කුමාර, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව – සභාපති : දුණුවිලගේ බන්ධුලසේන, උප සභාපති : ඌවේ ලේකම්ලාගේ නුවන් මහේෂ් රත්නායක, බලන්ගොඩ ප්‍රාදේශීය සභාව – සභාපති : දුරයලාය රංජිත් උදය කුමාර, උප සභාපති : බලපිටිය ලියන ආරච්චිගේ ධනුෂ්ක නන්දසිරි, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව – සභාපති : අත්තනායක මොහොට්ටාලලාගේ සුගත් අමරසිරි බණ්ඩාර, උප සභාපති : ඇටවක්වෙල විදානෙලාගේ සුගත් විජයකුමාර, කලවාන ප්‍රාදේශීය සභාව – සභාපති : ප්‍රියන්ත සුමිත් සෝමදාස, උප සභාපති : ඉලුක්පොත කංකානමලාගේ කපිල හේමන්ත, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව – සභාපති : විතාරමලාගේ වසන්ත කුමාරසිරි, උප සභාපති : කංකානම් ගමගේ නන්දසේන

කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල මහ නගර සභාව – නගරාධිපති : රුප්පේගොඩ ගමගේ නිමල් කරුණාරත්න, නියෝජ්‍ය නගරාධිපති : ලහද පුරගේ සනත් පතිරණ, වරකාපොළ ප්‍රාදේශීය සභාව – සභාපති : එදිරිසිංහ අප්පුහාමිල්ලාගේ චන්දන ප්‍රසාද් හේරත් එදිරිසිංහ, උප සභාපති : නානායක්කාරගේ උදිත තීක්ෂණ රත්නායක, ගලිගමුව ප්‍රාදේශීය සභාව – සභාපති : රාජපක්ෂගේ ලීලානන්ද රාජපක්ෂ, උප සභාපති : ගම්ලත් රාලලාගේ දම්මිකා කුමාරි, කෑගල්ල ප්‍රාදේශීය සභාව – සභාපති : රණසිංහ ආරච්චිගේ සරත් තුෂාර රණසිංහ, උප සභාපති : හැලඹආරච්චිගේ ලලිත් සමන් විජේසිංහ, රඹුක්කන ප්‍රාදේශීය සභාව – සභාපති : රත්නායක මුදියන්සේලාගේ සීවලී සමන් බණ්ඩාර රත්නායක, උප සභාපති : එදිරිසිංහ දේවයලාගේ අශාන් ශානික කරුණාරත්න, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව – සභාපති : වෛද්‍යරත්න හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත දර්ශන වෛද්‍යරත්න, උප සභාපති : ජයවීර මුදියන්සේලාගේ හේම ජයන්ත ජයවර්ධන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok