Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: අලුත් කොවිඩ් දොරකඩටම!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: අලුත් කොවිඩ් දොරකඩටම!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

අලුත් කොවිඩ් දොරකඩටම!

3 days ago
1323 Views

එකිනෙකට වෙනස් විකෘති කොවිඩ් ප්‍රභේද රැසක් මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් මෙම වෛරස් තත්ත්වයන් මෙරටට ද පැමිණීමේ දැඩි අවධානමක් මතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

මේ වනවිට ලොව පුරා ජේ. එන්. 1, එන්. බී. 1.8, එල් එෆ් 7, එල්. පී. 8.1 ආදී නව විකෘති කොවිඩ් වෛරස උප ප්‍රභේද ශීඝ්‍ර ලෙස පැතිරයමින් පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම වෛරස් ප්‍රභේදයන්ගෙන් බොහොමයක් ආසියානු කලාපයන්ට ඇතුළත්ව ඇති බැවින් ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර ආසාදන රෝග පාලනයට කඩිනමින් කාර්ය සාධක බළකායක් පිහිටුවීමට පියවර ගත යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සිට දකුණු ආසියානු කලාපයෙත්, චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව මෙන්ම ප්‍රංශය, තායිලන්තය, වියට්නාමය සහ නෙදර්ලන්තය යන රටවල් දක්වා කොවිඩ් නව උප ප්‍රභේද රෝග ව්‍යාප්තිය වැඩි වී ඇතැයි වෛරස් විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

අදාළ රටවල් දැනටමත් මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ගොදුරු බවට පත්ව ඇති අතර එම රටවල පුද්ගලයන් තුළින් බරපතළ රෝග ලක්‍ෂණ ඉස්මතු නොවුවත්, ප්‍රතිශක්තිකරණ ඌනතාවන් පවතින රෝගීන්, දිගුකාලීන බෝ නොවන රෝගවලින් හා පිළිකා රෝගවලින් පෙළෙන රෝගීන්, කුඩා දරුවන්, ගර්භණි මව්වරුන් සහ වැඩිහිටියන් යම් අවධානයකට ලක්ව ඇත.

එය සැලකිල්ලට ගෙන මෙරට සෑම පුද්ගලයකුම මූලික සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම යළි අනුගමනය කිරීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok