Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහින්දානන්දට හා නලින්ට ජම්පර් අන්දවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහින්දානන්දට හා නලින්ට ජම්පර් අන්දවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ප්‍රධාන පුවත්

මහින්දානන්දට හා නලින්ට ජම්පර් අන්දවයි

2 days ago
256 Views

සිරගත කරන ලද හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය පෙරේදා (29දා) රාත්‍රී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු ඔවුන්ට සිර ඇඳුම් (ජම්පරය) ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කුමන ස්ථානයක රඳවනවාද යන්න තීරණය කිරීමට නියමිත බවත්, සිරගතවීමෙන් පසු ඔවුන් සිරගෙදර ගතකළ යුතු ආකාරය පිළිබඳව දින 2ක පමණ දැනුවත් කිරීම් සිදුකර ඔවුන් වැඩ අංශයට හෝ මුද්‍රණ අංශයට හෝ වෙනත් අංශයකට යොමු කරනවාද යන්න බන්ධනාගාර අධිකාරිවරයා විසින් තීරණය කරන බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ දුමින්ද සිල්වා, එස්.එම්. රංජිත් ඇතුළු සිරකරුවන් 2900ක පමණ පිරිසක් ඊයේ වනවිට රඳවා තිබිණි.

මෙම පිරිසට බන්ධනාගාරය තුළින් ලබාදෙනුයේ පැදුරු සහ කොට්ටය පමණක් බව එම ආරංචි මාර්ග පවසයි.

චමින්ද සිල්වා සහ නෝමන් පලිහවඩන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
ප්‍රධාන පුවත්

අද රැස්විය හැක්කේ සභා 161කට පමණයි

ප්‍රධාන පුවත්

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති

ප්‍රධාන පුවත්

පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්

ප්‍රධාන පුවත්

මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok