තායිවාන ප්‍රශ්නය තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, කිසිදු විදේශ රටකට මැදිහත් වීමට අයිතියක් නැති බව චීන රජය කියයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා පැවති ෂැන්ග්‍රි-ලා සංවාදයේදී දේශනයක් පවත්වමින් “චීන තර්ජනය” අතිශයෝක්තියට නැංවූ බවත්, දකුණු චීන මුහුදේ ගැටලුව ගැන වැරදි ප්‍රකාශ කළ බවත් චීන විදේශ අමාත්‍යංශය කියයි.
ඇමරිකාව “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” ඉදිරියට ගෙන යෑම සඳහා, දකුණු චීන මුහුදේ ප්‍රහාරාත්මක අවි යොදවා, ගැටුම් අවුලුවා, අස්ථාවරත්වයක් ඇති කර තිබෙන බවත් චීනය චෝදනා කරයි.