Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා

3 days ago
316 Views

මෙම දිනවල ලොව පුරා රටවල් ගණනාවක මතුවෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වයන්ට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන ‘එන් බී 1:8:1 ’ කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවලින් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10කට අධික පිරිසකට ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අදාළ කොවිඩ් ප්‍රභේදය චීනය හා හොංකොං යන රටවල විශාල වශයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ වන විට මෙම නව එන් බී 1:8:1 කොවිඩ් ප්‍රභේදය වැඩි වශයෙන් පැතිර ඇති සෙසු රටවල් හා නගර අතර මාලදිවයින, තායිලන්තය හා ඊජිප්තුව යන රටවල ප්‍රකට නිවාඩු නිකේතන සහිත ප්‍රදේශයන් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, කැලිෆෝනියා ,ඇරිසෝනා, ඔහියෝ යන ප්‍රාන්තයන් හා වොෂින්ටන් නගරය මෙන්ම රෝඩ්ස් දූපත වේ. වර්තමානයේ ගෝලීය වශයෙන් පැතිරෙන මෙම නව කොවිඩ් ප්‍රභේදය මෙයට පෙර පැතිරුණු කොවිඩ් ප්‍රභේදයන්ට වඩා දරුණු බවට වාර්තා වී නොමැති බවත් එම ප්‍රභේදය ද දැනට පවතින ඕනෑම කොවිඩ් එන්නතක් මගින් පාලනය කරගත හැකි බව සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ. වර්තමානයේ පවතින තත්ත්වය මත රටවල් අතර දේශසීමාවන් වසා දැමීමට හෝ සංචරණ සීමාවන් පැනවීම අවශ්‍ය නොවන බවද එම සංවිධානය කියයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

විදෙස්

ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

විදෙස්

ප්‍රහාරය මාස 18 ක් තිස්සේ සැලසුම් කළ යුක්‍රේන හමුදාවේ මකුළු දැල මෙහෙයුම

විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok