Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාකිස්තාන ප්‍රහාරවලින් සිය ප්‍රහාරක යානා විනාශ වූ බව ඉන්දියාව මුල් වරට පිළිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාකිස්තාන ප්‍රහාරවලින් සිය ප්‍රහාරක යානා විනාශ වූ බව ඉන්දියාව මුල් වරට පිළිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

පාකිස්තාන ප්‍රහාරවලින් සිය ප්‍රහාරක යානා විනාශ වූ බව ඉන්දියාව මුල් වරට පිළිගනී

2 weeks ago
1068 Views

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් සින්දූර් මෙහෙයුමේදී පාකිස්තාන ප්‍රහාර නිසා තම ප්‍රහාරක යානාවලටද හානි වූ බව මුල්වරට පිළිගෙන ඇත. “වැදගත් දෙය නම් ජෙට් යානය බිම හෙළීම නොව ඒවා බිම හෙළුවේ ඇයි… කුමන වැරදි සිදු වූවාද…? වැදගත් ඒවායි. සංඛ්‍යා වැදගත් නොවේ” යැයි ඔහු විදේශ රූපවාහිනි නාලිකාවක් සමග පවසා ඇත.

රොයිටර් පුවත් සේවය සමග පැවති වෙනම සම්මුඛ සාකච්ඡාවකදී ජෙනරාල් චෞහාන් පැවසුවේ ඉන්දියාවට සිදු වූ පාඩුව මැයි 7 වැනිදා සින්දූර් මෙහෙයුම දියත් කළ මුල් දිනයේ වාර්තා වූ බවයි.

පාකිස්තාන ගුවන් හමුදාව ප්‍රංශයේ නිෂ්පාදිත රෆෙල් ඇතුළු ඉන්දියානු ගුවන් යානා පහක් වෙඩි තබා බිම දැමූ බව හිටපු ඉන්දීය අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් කළ ප්‍රකාශයත් සමග ඉන්දීය විපක්ෂය මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබේ.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
විදෙස්

යුද්ධයක කඳුළු දසතින් නැගෙයි

විදෙස්

ඉරාන නායක කුමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලසුමකට ට්‍රම්ප්ගේ විරෝධය

විදෙස්

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 5ක් මරුට

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් යානා අනතුරෙන් මියගිය පිරිස 270ට නගී

විදෙස්

ගැටුම් නවත්වන්නැයි ලෝක නායකයෝ ඉල්ලති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok