කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන විශේෂ විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.
මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි 0718591807, එහි ස්ථානාධිපති 0718591735, ස්ථානාධිපති 4 වන ඒකකය 0718596506 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.