Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

2 weeks ago
5575 Views

බුද්ධාගම එන්න කලින් තිබුණ සංස්කෘතියක තොරතුරු අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව කළ ගවේෂණයෙන් හමුව තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

“සමන්ගල ලෙන් ආරාම සංකීර්ණයක් හැදෙන්නේ මේ සංස්කෘතියෙන්. මේ සංස්කෘතිය රට පුරා.. ව්‍යාප්ත වෙන්න බෞද්ධාගම හොඳ තෝතැන්නක් වෙනවා.”

බුද්ධාගම එන්න කලින් තිබුණු සංස්කෘතියක තොරතුරු තමා අපිට මේ හම්බ වෙන්නේ, ඒ සංස්කෘතිය තිබුණේ ක්‍රිස්තු පූර්ව 2400කට එහෙම නැත්නම් අදින් අවුරුදු 4400කට පෙර. බුද්ධ කාලය අවුරුදු 2500ක් විතර ඇති. මේක අවුරුදු දහස් ගණනකට පෙර සංස්කෘතියක්” යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මෙම පරිශ්‍රයේ තිබී මැටිවලින් කරන ලද සොහොන් ස්මාරකයක් ද හමුවී ඇති අතර එය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් මෙගලිතික නොවන සොහොනක් ලෙස හඳුනාගෙන තිබේ.

සමන්ගල පුරාවිද්‍යා සංකීර්ණය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ, වැව්ගම්පත්තුව උතුර (උහන) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බණ්ඩාරදූව ග්‍රාම නිලධාරී වසමේ ය.

පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන 170කට වඩා මෙරටින් සොයාගෙන තිබේ.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ චරිත්ගේ මරණයට හේතුව සරසවියේ නවක වධය

ප්‍රාදේශීය පුවත්

කොළඹ මංගල රැස්වීම ලබන 26 දා

ප්‍රාදේශීය පුවත්

එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ගෙනා ගුවන් මගීහු 06ක් දැලේ

ප්‍රාදේශීය පුවත්

ස.ජ.බ නම් ගැසට් කර නෑ නම් නැතිව සභාව නියෝජනය බෑ රුවන්වැල්ල ප්‍රා.ස. ලේකම් රසාංගික පතිරණ

ප්‍රාදේශීය පුවත්

කතරගමට පාද වන්දනාවේ එන බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යානය අද සිට විවෘත වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok