Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

12 hours ago
848 Views

කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන ගින්නෙන් දැවී අළුවෙයි

මෝටර් රථයකුත් ඒ අතර

දෙමටගොඩ “සියපත් සෙවණ” මහල් නිවාස සංකීර්ණය අසල රථගාලේ නවතා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ත්‍රිරෝද රථ 6ක් සහ මෝටර් රථයක ඉදිරිපස බොනට්ටුව ප්‍රදේශය ඊයේ (06 වැනිදා) අලුයම ගිනිගෙන දැවී අළු වී ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.

එම ගිනිගැනීම හේතුවෙන් කිසිදු පුද්ගලයකුට ජීවිත හානියක් සිදුවී නැතැයි පොලිසිය කියයි. ගින්න මැඬපැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 2ක් පැමිණ ගින්න පැය 2 1/2ක කාලයක දී මැඬපැවැත් වූ බව පොලිසිය පවසයි.

ගින්න නිවාදැමූවද ඒ වනවිටත් ත්‍රිරෝද රථ අළු වී තිබූ බවද පොලිසිය කියයි.

මෙම ගින්න ඊයේ අලුයම 3.00ට පමණ හටගෙන තිබූ බවද පොලිසිය කියයි.

ගින්න හටගත් මොහොතේ එම ස්ථානයට රැස්වූ අනෙක් වාහන 100ක පමණ පිරිස් තම රථ වහා එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට පියවර ගත් බවත්, එසේ නොවූයේ නම් අනෙකුත් රථවලටත් ගින්න පැතිරී විශාල විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබූ බවද පොලිසිය පවසයි. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව එක් ත්‍රිරෝද රථයක බැටරියක සිදුවූ කාන්දුවක් සමග ගින්නක් හටගෙන තිබූ බවත්, පසුව එම ත්‍රිරෝද රථයෙන් අනෙක් ත්‍රිරෝද රථවලට ගින්න පැතිරී යන අයුරුත් දක්නට ලැබුණු බව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් ත්‍රිරෝද රථ රියැදුරන් කීපදෙනකු දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මේ පිළිබඳව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක විජිතානන්ද, පොලිස් සැරයන් සමරජීව (2830), පොලිස් කොස්තාපල් නිල්නුවන් (101487) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

ප්‍රාදේශීය පුවත්

නුගගහකිවුල කතගේ නිරුවත් මළ සිරුර ගල් ගුහාවක හිර කරලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok