Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මහනුවර පාපන්දු ශූරතාව ගඟවට කෝරලය හා කුණ්ඩසාලයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මහනුවර පාපන්දු ශූරතාව ගඟවට කෝරලය හා කුණ්ඩසාලයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

මහනුවර පාපන්දු ශූරතාව ගඟවට කෝරලය හා කුණ්ඩසාලයට

4 days ago
155 Views

49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පාපන්දු තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කණ්ඩායම හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම් සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගයේ දී ඟගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ශූරතාව දිනාගැනීමට සමත් වූයේ දඬුවම් පහර මගින් ගෝල 4-2 ක් ලෙස ලබාගනිමින් ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජයට පත් කරමිනි. ඒ අනුව පිරිමි අනුශූරතාවය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේදී ගෝල 01/00 ලෙස ලබා ගනිමින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජය කරමිනි. ඒ අනුව තරගාවලියේ කාන්තා අනුශූරතාව පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.

මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගනු ලැබූ කාන්තා හා පිරිමි කණ්ඩායම් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. යූ. නිශාන්ත මහතාගේ උපදෙස් මත, මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ක්‍රී​ඩා

18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි

ක්‍රී​ඩා

අයිපීඑල් ජය සතුට මැද 11ක් මරුට

ක්‍රී​ඩා

ඉදිරි වසර දෙකේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශකතිජනක පානය ‘RIDE’

ක්‍රී​ඩා

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි

ක්‍රී​ඩා

පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok