Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝකඩ පදක්කම් 3ක් සමග ශ්‍රී ලංකාවට 18 වැනි තැන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝකඩ පදක්කම් 3ක් සමග ශ්‍රී ලංකාවට 18 වැනි තැන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 3ක් සමග ශ්‍රී ලංකාවට 18 වැනි තැන

4 days ago
210 Views

26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

දකුණු කොරියාවේදී පැවැත්වූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය 31 වැනිදා නිමාවට පත්විය.

ඒ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් ත්‍රිත්වයකින් සෑහීමට පත්වීමට මෙවර සිදුවිය.

ලබාගත් පදක්කම් තුනත් සමග ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයට පත් විය. පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට චීනයට හැකිවූ අතර චීනය රන් පදක්කම් 19ක් සමග සමස්ත පදක්කම් 32ක් දිනාගත්තේය.

අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 08ක් සමග සමස්ත පදක්කම් 24ක් ලබාගෙන දෙවැනි තැන හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ලෝකඩ පදක්කම කාලිංග කුමාරගේ ලබාගත් අතර 400×4 මිශ්‍ර සහය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම හිමිකරගත්තේ සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, කාලිංග කුමාරගේ, නිශේන්ද්‍රා ප්‍රනාන්දුය. තුන්වැනි ලෝකඩ පදක්කම ලබාගත්තේ 400×4 කාන්තා සහය දිවීමේ තරගයෙනි. එම තරගයට සහභාගි වූයේ නදීශා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දුය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ක්‍රී​ඩා

18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි

ක්‍රී​ඩා

අයිපීඑල් ජය සතුට මැද 11ක් මරුට

ක්‍රී​ඩා

ඉදිරි වසර දෙකේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශකතිජනක පානය ‘RIDE’

ක්‍රී​ඩා

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ මාර්ග ධාවන ඉසව්වේ රන්, රිදී පදක්කම් දිනයි

ක්‍රී​ඩා

පාසල් රග්බි තරගාවලිය සිකුරාදා ඇරඹේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok