Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පුංචි සභා ඇරැඹීම කල්යයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පුංචි සභා ඇරැඹීම කල්යයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පුංචි සභා ඇරැඹීම කල්යයි!

5 days ago
1255 Views

සභික ගැසට්ටුව තවම නෑ

පළාත් පාලන ආයතනවල සභික ධුර කාලය ආරම්භ වන දිනය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය සාකච්ඡා කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සභික ධුර කාලය හෙට (02දා) සිට ආරම්භ කරන බව ඉකුත් පෙබරවාරි මස රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.

මංගල සභාවාරය ආරම්භ වන දිනය පිළිබඳව ඊට දින හතකට පෙර ආයතනවල සභා ලේකම්වරු විසින් ලිඛිතව නවක සභිකයන්ට දැනුම්දිය යුතු වුවත් සභික ගැසට් නිවේදන මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වීම නිසා පළාත් පාලන ආයතන නීතිමය ගැටලුවකට මුහුණපා සිටිති.

මේ හේතුව නිසා සභික ගැසට් නිවේදනය අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටත් ලබන සතියේ මංගල සභාවාරය පැවැත්වීමටත් මේ වනවිට අවධානය යොමු වී තිබේ.

කෙසේ වෙතත් දිනය දීර්ඝ කිරීමේ යෝජනාව අද දිනය තුළ නිකුත් කළ යුතු වෙයි.

නීතිමය ගැටලු ඇති නොවූ ආයතන බොහෝ දුරට හෙට (02දා) දිනයේ සිය මංගල සභාවාර පැවැත්වීමට නියමිතය.

රනිල් ධර්මසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ප්‍රධාන පුවත්

මේ වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක – බදු ආදායමක්

ප්‍රධාන පුවත්

කොළඹ පුරපති කවුද කාටද? තීරණය – 16දා

ප්‍රධාන පුවත්

සංජීව ඝාතනයේ වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා නොගැනේ

ප්‍රධාන පුවත්

නව කොවිඩ් ප්‍රභේදයට බිය නොවී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න – GMOA කියයි

ප්‍රධාන පුවත්

යෝධ කුරුල්ලා ගුවන් ගැබේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok