Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ප්‍රංශයේ ළමුන් ගැවසෙන; සියලු එළිමහන් ස්ථානවල දුම්වැටි පානය තහනම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ප්‍රංශයේ ළමුන් ගැවසෙන; සියලු එළිමහන් ස්ථානවල දුම්වැටි පානය තහනම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විදෙස්

ප්‍රංශයේ ළමුන් ගැවසෙන; සියලු එළිමහන් ස්ථානවල දුම්වැටි පානය තහනම්

4 days ago
227 Views

ළමුන් ගැවසෙන සෑම එළිමහන් ස්ථානයකම දුම්වැටි පානය තහනම් කිරීමට ප්‍රංශ රජය විසින් තීරණය කර තිබේ. මේ අනුව ලබන ජුලි මස 01 වැනිදා සිට මුහුදු වෙරළවල්, උද්‍යාන, මහජන උද්‍යාන, පාසල්වලින් පිටත ප්‍රදේශ, බස් නැවතුම්පොළවල් හා ක්‍රීඩාංගණ ඇතුළු ළමුන් ගැවසෙන සෑම එළිමහන් ස්ථානයකම දුම්වැටි පානය තහනම් කෙරෙන බව ප්‍රංශය විසින් නිවේදනය කර තිබේ.

‘ළමුන් සිටිනා ස්ථානවලින් දුම්කොළ අතුරුදන් විය යුතුයි’ ප්‍රංශයේ සෞඛ්‍ය හා පවුල් කටයුතු පිළිබඳ ඇමැතිනි කැතරින් වොටි්‍රන් පවසන්නීය. ළමුන්ගේ නැවුම් වායුව ආශ්වාස කිරීමේ නිදහස ඇරඹෙන විට දුම්වැටි පානය කිරීමේ නිදහස අවසන් විය යුතු යැයි ඇමැතිනිය සඳහන් කර තිබේ. කෙසේ වුවද මෙම දුම්වැටි පානය තහනම් කිරීමේ තීරණය අවන්හල් හා මත්පැන් අළෙවිහල්වල එළිමහන් ප්‍රදේශවලට අදාළ නොවන බව ඇමැතිනි වෝටි්‍රන් පවසන්නීය. ප්‍රංශයේ දුම්වැටි පානයට එරෙහි ජාතික කමිටුවට අනුව එරට වාර්ෂිකව දුම්වැටි පානය කිරීම හේතුවෙන් 75,000ක් පමණ දෙනා මිය යන අතර එය ප්‍රංශයේ වාර්ෂික මරණවලින් සියයට 13කි. මෙම දුම්වැටි පානය කිරීම තහනම් කිරීමේ නීතිය කඩකරන අයෙකුට එරෙහිව යුරෝ 135 ක දඩයක් පැනවීමට ද බලධාරීන් විසින් තීරණය කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

ප්‍රධාන පුවත් විදෙස්

තායි රජුගේ පිටුවහල් කළ පුත්‍රයා බැංකොක් නුවරදී පැවිදි දිවියට….

විදෙස්

ඇමරිකාවේ සාමකාමී පා ගමනකට එල්ල වූ ප්‍රහාරයකින් 8කට තුවාල

විදෙස්

ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා

විදෙස්

ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ ජලගැලීම් හා නායයෑම්වලින් 34ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok