Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

5 days ago
376 Views

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සිදුකරන බවට දැනුම් දෙනු ලැබීය.

මෙම සුවිශාල ආයෝජනයත් සමග ඩයලොග් සිදුකර ඇති සමුච්චිත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ද ඉක්මවයි. සමාගම සිදුකරන මෙම ආයෝජනය තුළින්, සියලු‍ දෙනා සඳහා සම්බන්ධතාවය ලබාදෙන අතරෙහි උසස්ම සේවාවක් පිරිනමමින්, මෙරට ඩිජිටල් අනාගතය සඳහා අඛණ්ඩ කැපවීම නැවත වරක් තහවුරු කරයි.

මෙම සුවිසල් ආයෝජනය, ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 81 කින් සහ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම (DBN) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 19 කින් යුත් ආයෝජනයක් වන අතර, එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග අතිරේක ගිවිසුම් දෙකක් මගින් විධිමත් කර තිබේ. ඒ අනුව, ඩයලොග් හි මොබයිල් සහ ස්ථාවර ටෙලිකොම් ජාල වැඩිදියුණු කිරීමෙන් හා අනාගත තාක්ෂණය වේගවත් කිරීමෙන් පමණක් නොනැවතී, සම්බන්ධතා සහ සේවාවන් සඳහා පාදක වන ඩිජිටල් අවකාශ පුළුල් කිරීමටද මෙම ආයෝජන‌ අරමුදල් යොදා ගැනේ. මේ තුළින්, 4G සේවා පුළුල් කිරීමටත් සහ 5G සඳහා ඉවහල් වන ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීමටත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර අතර, නියාමන අනුමැතීන්ට අනුකූලව, වාණිජ 5G සේවාවන් කඩිනමින්ම දිවයින පුරා දියත් කිරීමටද ඩයලොග් සූදානම්ව සිටියි.

ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) හි ආයෝජනයට අදාළ අතිරේක එකඟතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන් විසිනි. ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම (DBN) සඳහා වන අතිරේක එකඟතා ගිවිසුම සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල මහත්මිය විසින් අත්සන් කරන ලදී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල‌යේ (BOI) පාර්ශවයෙන් එහි සභාපති, අර්ජුන හේරත් මහතා ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී. අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සහ Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතාද සහභාගී වූහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SDB බැංකුව කිරි කර්මාන්තය සවිබල ගන්වන මෙහෙයුමක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok