Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

3 days ago
320 Views

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාභයක් වාර්තා කර ඇත-

ණය දීමේ අංශවල ඉහළ ඉල්ලු‍ම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කළ අතර එය පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 41% ක වර්ධනයකි. සමාගමේ මුළු ආදායම 19% කින් වර්ධනය වී රුපියල් බිලියන 2.74 ක් බවට පත්ව ඇත. ශුද්ධ පොලී ආදායම 22% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.34 ක් වූ අතර අනෙකුත් මෙහෙයුම් ආදායම් 91% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 296 ක් විය. තවද සමාගමේ පුරෝකථනය කළ මෙහෙයුම් ලාභය (PPOP) 79% කින් රුපියල් මිලියන 507ක් දක්වා ඉහළ ගියේය. මේ අතර සමාගමේ මුළු මෙහෙයුම් පිරිවැය 17% කින් ඉහළ ගිය අතර එය සමාගම සිය ශාඛා ජාලය පුළුල් කර වැඩි කාර්ය මණ්ඩලයක් බඳවා ගත්තද ලාභයේ වර්ධනයට සාපේක්ෂව සුළු වැඩිවීමකි- සමාගම 2025 මාර්තු 31 වනදා වන විට ණය සහ අයකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් එහි 1.86% ක ප්‍රශස්ත කඩඉමක් (Gross Stage) පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් සමාගමේ ණය කළඹේ ගුණාත්මකභාවය පෙන්නුම් කරයි-

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ “පසුගිය වසර තුළ උද්ධමනය පහත වැටී, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයක් පෙන්නුම් කර තිබෙනවා- සෑම විටම පාරිභෝගිකයාට මුල් තැන දෙන ශක්තිමත් මූල්‍ය සමාගමක් ගොඩනැගීමේ Mahindra Ideal Finance හි ඉලක්කයේ කොටසක් ලෙස අවදානම් කළමනාකරණය සහ හොඳින් පිරිවැය පාලනය කරමින් සමාගමට අයත් ශාඛා සහ ඩිජිටල් වේදිකා හරහා අපගේ මූල්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා- 2025 මූල්‍ය වර්ෂයේ අප ලබා ගත් මූල්‍ය කාර්යසාධනය තුළින් මෙම උත්සාහයන්ගේ ප්‍රතිඵල පෙන්නුම් කරන අතර සමාගම ලබා ඇති Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමෙන් ද එය පිළිබිඹු වනවා.” යනුවෙනි.

“තවද මෑතකදී වාහන ආනයන සීමා ලිහිල් කිරීම අපගේ වර්ධනය තවත් වේගවත් කිරීමට උපකාරී වී ඇති අතර මෙම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල එයට දායක වී තිබෙනවා. ඉදිරියේදී, අප ලබා ගත් මෙම සාර්ථකත්වය සියලු‍ම ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට සහ කිසිවකුත් නොසලකා නොහරින බවට වගබලා ගනිමින් අපගේ ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ අනෙකුත් කොටස්කරුවන්ට දිගුකාලීන, තිරසාර වටිනාකමක් ලබා දීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය-

Mahindra Ideal Finance හි මෙම ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සඳහා රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය :(SME), මෝටර් රථ, SUV, වෑන් රථ, වාණිජ වාහන, යතුරු පැදි, ත්‍රි රෝද රථ සහ ට්‍රැක්ටර් වැනි කෘෂි වාහන සඳහා ලීසිං පහසුකම් ඇතුළු සමාගමේ සියලු‍ම ව්‍යාපාරික අංශවල වර්ධනය හේතු වී ඇත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SDB බැංකුව කිරි කර්මාන්තය සවිබල ගන්වන මෙහෙයුමක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok