Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

3 days ago
245 Views

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025‘ දිනුම් ඇදීමේ 2025.04.16 සිට 2025.04.22 දක්වා සතිය තුළ බැංකොක් සවාරිය හිමි වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්වීමට දකුණු කොරියාවේ E9 Pay ආයතනය හරහා මහජන බැංකුවේ ගිණුමක් වෙත සේවක ප්‍රේෂණ එවූ ටී.එල්.සී.බුද්ධික මහතා සමත්විය.

එහි ටිකට්පත් ඔහු වෙත සංකේතාත්මකව පිරිනැමිම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලියිව් ෆොන්සේකා මහතාගේ අතින් දකුණු කොරියාවේ පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය, දකුණු කොරියාවේ මහජන බැංකුවේ නියෝජිතයින් ලෙස කටයුතු කරන ලහිරු අල්විස්, කේ.කේ.වී.එස්. ධනංජය, ලක්ෂාන් දසනායක, දකුණු කොරියාවේ E9 Pay ආයතනය නියෝජනය කරමින් එහි අලෙවි කළමනාකරණ සහ පාරිභෝගික සේවා අංශයේ අංශ ප්‍රධානි ඉන්හන් ලී, කලාප ව්‍යාපාර කළමණාකරු (දකුණු ආසියාව) තාරුක විජේසිංහ, අලෙවි කළමනාකාර කසුන් දිසානායක සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරි ඉඳුනිල් සමයමන්ත්‍රී යන මහත්වරුන් ද සහභාගි විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SDB බැංකුව කිරි කර්මාන්තය සවිබල ගන්වන මෙහෙයුමක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok