Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

3 weeks ago
604 Views

ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි මස 24 වැනිදා දිවයින පුරා විසිරුණු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගොස් රටේ අනාගතය බාර ගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කැපවී සිටි.

2007 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුලින් මේ වන විට පාසල් 3,365ක් ප්‍රතිලාභ හිමි කරගෙන ඇත. එකම දිනයක් තුල දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියත්මක කරන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කලාප, ප්‍රාදේශීය, ශාඛා කළමනාකරණය ඇතුළු විකුණුම් බලකායද මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී. මෙම විශේෂ වැඩසටහනට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමුහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම මහතා ඇතුළු ‍ ආයතනික කළමණාකාරීත්වය ද දිවයිනේ සිදුවූ විවිධ වැඩසටහන් වලට සහභාගී විය.

‘පාසල් පිරියත සුරකිමු‘ ව්‍යාපෘතිය යටතේ නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ, පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීම, පිරිසිදු පානීය ජලය සැපයීම, පින්තාරු කිරීම සහ අලු‍ත්වැඩියා කටයුතු, මේස සහ පුටු ප්‍රතිසංස්කරණය කිරීම සහ සිසුන්ට සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමයි. මේ තුලින් ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල් වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම අරමුණු කරගෙන තිබේ.

මෙම වැඩසටහන ක්‍රියත්මක කිරීමට, දුෂ්කර පාසල් හඳුනාගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රාදේශීයරැශාඛා කළමනාකරණය සම්බන්ධව වඩාත් සුදුසු පාසල් මෙම කර්තව්‍ය වෙනුවෙන් තෝරා ගන්න ලදී.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok