Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සල්මාන් සහ හසන් පාකිස්තානයට ජය ගෙනෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සල්මාන් සහ හසන් පාකිස්තානයට ජය ගෙනෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ක්‍රී​ඩා

සල්මාන් සහ හසන් පාකිස්තානයට ජය ගෙනෙති

5 days ago
154 Views

පාකිස්තාන – බංග්ලාදේශ විස්සයි – 20 තරගාවලිය

සල්මාන් අගා ගේ නායකත්වයේ ඉනිමත්, තුන්ඉරියව් ක්‍රීඩක ශදාබ් ඛාන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සහ හසන් අලී ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

පෙරේදා (28 දා) පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලබාගත් ලකුණු 201කට පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164ක් වීම හේතුවෙන් ලකුණු 37ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද පාකිස්තානයට හැකියාව ලැබිණි.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සල්මාන් අගා ලකුණු 56ක්, ශදාබ් ඛාන් ලකුණු 48ක්, හසන් නවාස් ලකුණු 44ක් සහ මොහොමඩ් හැරිස් ලකුණු 31ක් ලැබීය.

පන්දු යැවීමේදී සොරිෆුල් ඉස්ලාම් ලකුණු 32කට කඩුලු 2ක් දවාලීය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලින්ටන් ඩාස් ලකුණු 48ක්, ජැකර් අලී ලකුණු 36ක් සහ තන්ෂින් හසන් ලකුණු 31ක් ලැබීය.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හසන් අලී ලකුණු 30කට කඩුලු 5ක් සහ ශදාබ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ශදාබ් ඛාන් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ක්‍රී​ඩා

ෂෙයාර්ස් අයියර් මහේලලාගේ මුම්බායි එළවයි

ක්‍රී​ඩා

පන්ජාබ් බැංගලෝර් අවසන් සටන අද

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 03 ක් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

ක්‍රී​ඩා

ජෝ රූට්ගේ නොදැවුණු ඉනිම එංගලන්තයට ජය ගෙනෙයි

ක්‍රී​ඩා

මැක්ස්වෙල් එක්දින පිටියෙන් යයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok