Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: යුද ප්‍රතිපත්තිය වෙනස් කරගන්න ට්‍රම්ප්ගෙන් පුටින්ට සති දෙකක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: යුද ප්‍රතිපත්තිය වෙනස් කරගන්න ට්‍රම්ප්ගෙන් පුටින්ට සති දෙකක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විදෙස්

යුද ප්‍රතිපත්තිය වෙනස් කරගන්න ට්‍රම්ප්ගෙන් පුටින්ට සති දෙකක්

5 days ago
163 Views

යුක්රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයන් එල්ල කිරීම අරඹා ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට සිය යුද මානසික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීම සඳහා සති දෙකක කාලසීමාවක් ලබා දෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තවදුරටත් තම ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් තමාට පුටින් ජනාධිපතිවරයා වෙත වෙනස් ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවන බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය විසින් රුසියානු නායකයාට යුක්රේන යුද්ධය අවසන් කිරීමට වුවමනාවක් ඇත්දැයි ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “දැන් මට ඒ ගැන පැවසිය නොහැකියි. එහෙත් තවත් සති දෙකකින් මා ඒ සම්බන්ධයෙන් යමක් පවසන්නම්” යනුවෙනි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විදෙස්

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු යුද ගුවන් යානා 40ක් විනාශයි

ප්‍රධාන පුවත් විදෙස්

තායි රජුගේ පිටුවහල් කළ පුත්‍රයා බැංකොක් නුවරදී පැවිදි දිවියට….

විදෙස්

ඇමරිකාවේ සාමකාමී පා ගමනකට එල්ල වූ ප්‍රහාරයකින් 8කට තුවාල

විදෙස්

ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් නව කොවිඩ් ප්‍රභේදයට ගොදුරුවෙලා

විදෙස්

ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ ජලගැලීම් හා නායයෑම්වලින් 34ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok