ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක හිස ඔසවමින් පවතින්නේ කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් වන ජේ.එන් 01 නමැති වෛරසය බව සොයාගෙන තිබේ
සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වී තිබේ.
ආසියානු රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා ඡක්‍ඍ පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.
චතුර පමුණුව