Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාසල් වෑන් ත්‍රිරෝද ගාස්තු වැඩි කරන්නේ නැතිලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාසල් වෑන් ත්‍රිරෝද ගාස්තු වැඩි කරන්නේ නැතිලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාසල් වෑන් ත්‍රිරෝද ගාස්තු වැඩි කරන්නේ නැතිලු

July 2, 2025
57 Views

ඉන්ධන ගාස්තු වැඩි වුවත් මේ වෙලාවේ පාසල් වෑන් සහ ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරමින් දෙමාපියන් හා මගී ජනතාව අපහසුතාවට පත් නොකරන බව එම සංගම්වල සභාපතිවරු ‘දිවයින’ට ඊයේ (01දා) පැවසූහ.

මේ මොහොතේ පාසල් වෑන් හා ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමුවහොත් පාසල් දරුවන් මෙන්ම මගී ජනතාව ද එම සේවාවෙන් ඈත්වනු ඇතැයි ඔවුහු කියා සිටියහ. පාසල් වෑන් රථ ගාස්තුව දැනට පවතින ආකාරයටම පවත්වාගෙන යන බවත් වෑන් රථවලට අවශ්‍ය ටයර්, බැටරි, අමතර කොටස්වල මිල පහත දමා සහනයක් සලසා දෙන ලෙසත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

ප්‍රධාන පුවත්

දෙහිවල හා රත්මලානේ කෝටි 8ක අයථා වත්කමට අමතරව ඩේසි ආච්චිගේ සහ යෝෂිතගේ ගිණුම්වල කෝටි 6ක්

ප්‍රධාන පුවත්

මීට පෙරත් පරීක්‍ෂා නොකර කන්ටේනර් 1000ක් මුදාහැරලා

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන්ට බිමින් යන්න වූ හැටි හොයන්න කමිටුවක්

ප්‍රධාන පුවත්

ස්ටාර්ලින්ක් දැන් ශ්‍රී ලංකාවේත් – ඊලොන් මස්ක් ගෙන් එක්ස් සටහනක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok