Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025
14484 Views

නීතිවිරෝධීව එකලස් කළ කෝටි 12ක වාහන හොරෙන් ලියාපදිංචි කර විකුණලා
වෑන් රියක් ජීප් රියක් සමග සගයෙක් මාට්ටු

නීතිවිරෝධී අන්දමින් එකළස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී ජීප් රථ 06ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර විකිණූ බව කියන බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට එරෙහිව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මහ පරිමාණ ජාවාරමට සම්බන්ධ හිටපු ඇමැතිවරයාගේ සමීපතමයන් කීපදෙනකු ඉදිරි දින කීපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමැතිවරයාට අයත් නීතිවිරෝධී ජීප් රථ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කීපදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමැතිවරයා විසින් අලෙවි කළ ව්‍යාජ වෑන් රථයක් සහ ජීප් රථයක් සමග ඔහුගේ සමීපතම ගෝලයකු, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී හිටපු ඇමැතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයන් මෙම වාහන ජාවාරමට සම්බන්ධ බවට හෙළි විය.

මෙම හිටපු ඇමැතිවරයා ව්‍යාජ ලෙස සකස් කර විකිණූ ජීප් රථ 06 සන්තකයේ ඇති පුද්ගලයන් ද මේ වනවිට වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හිටපු අමාත්‍යවරයා, සිය අමාත්‍ය ධුරය දරන සමයේ දේශපාලන බලය යොදාගෙන ජීප් රථ අමතර කොටස් හොර රහසේ ගෙන්වා ඒවා එකලස් කර නීතිවිරෝධි ලෙස ලියාපදිංචි කරගෙන පසුව විකුණා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

හේමන්ත රන්දුණු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok