Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහිවල හා රත්මලානේ කෝටි 8ක අයථා වත්කමට අමතරව ඩේසි ආච්චිගේ සහ යෝෂිතගේ ගිණුම්වල කෝටි 6ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහිවල හා රත්මලානේ කෝටි 8ක අයථා වත්කමට අමතරව ඩේසි ආච්චිගේ සහ යෝෂිතගේ ගිණුම්වල කෝටි 6ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දෙහිවල හා රත්මලානේ කෝටි 8ක අයථා වත්කමට අමතරව ඩේසි ආච්චිගේ සහ යෝෂිතගේ ගිණුම්වල කෝටි 6ක්

July 3, 2025
3754 Views

ඒකටත් අධි චෝදනා

නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ගිණුම්වල හා ස්ථාවර තැන්පතුවල තැන්පත් කර තැබීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන යෝෂිත රාජපක්‍ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් යන දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදී ඊයේ (02දා) අධිචෝදනා භාරදෙනු ලැබීය.

එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප බැඳුම්කර මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවීමට ද නියෝග කළේය. එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන අගෝස්තු 4 වැනිදා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

2009.3.31 හා 2013.12.12 කාලය අතරතුරදී කොළඹ සහ තංගල්ලේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ 35 වන වගන්තිය යටතේ දක්වා ඇති නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියල් මිලියන 59,679,900ක මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ අත්සනින් 2025.4.11 වැනිදා ගොනු කර තිබූ එම නඩුවේ විත්තිකරුවෝ මින් පෙර නිකුත් කර තිබූ සිතාසි නියෝග අනුව ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා මහතා පැමිණිල්ල නියෝජනය කළේය. නීතිඥ නිශ්ශංක පීරිස්, හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පළමු වන විත්තිකරු වෙනුවෙනුත් නීතිඥ මහේෂ් ධර්මවර්ධන මහතා සහ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දෙවන විත්තිකාරිය වෙනුවෙනුත් පෙනී සිටියහ. මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ 2025 පෙබරවාරි මස 15 වැනිදා ද තවත් නඩුවක් ගොනු කර තිබිණි. උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්‍ෂ 800කට අධික මුදලක් යොදවා දෙහිවල හා රත්මලාන මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok