Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධයෙන් අපි දිනුවා: ඇමරිකාවට සැර කම්මුල් පහරක් දුන්නා – කුමේණිගෙන් එක්ස් සටහනක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධයෙන් අපි දිනුවා: ඇමරිකාවට සැර කම්මුල් පහරක් දුන්නා – කුමේණිගෙන් එක්ස් සටහනක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

යුද්ධයෙන් අපි දිනුවා: ඇමරිකාවට සැර කම්මුල් පහරක් දුන්නා – කුමේණිගෙන් එක්ස් සටහනක්

June 27, 2025
959 Views

‘ඉරානයට යටත් වෙන්න කීම ට්‍රම්ප්ගේ කටට ලොකු වැඩි වචනයක්’

ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් ඇති කරගැනීමෙන් පසු ප්‍රථම වරට ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇති ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කුමේණි ඊශ්‍රායල – ඉරාන යුද්ධයෙන් ඉරානය ජයග්‍රහණය කළ බවත් ඉරානය ඇමරිකාවට සැර කම්මුල් පහරක් ලබා දුන් බවත් සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකානු හමුදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් හා සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (26) ප්‍රථම වතාවට සජීවීව ජාතිය අමතමින් කතා කර ඇති ඉරාන උත්තරීතර නායකයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු වූ දේවල් පිළිබඳව අසාමාන්‍ය අයුරින් අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන බවත් සත්‍ය විකෘති කර දක්වන බවත් පවසා තිබේ.

“අප ඇමරිකානු හමුදා කඳවුරුවලට පහර දුන්නා. එහෙත් ඔවුන් එය පහත් කොට සැලකුවා. ඇමරිකාව ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ගයක් ගත්තේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව නොව ඉරානය යටත් විය යුතු නිසා” යැයි ඔහු සඳහන් කර තිබේ. ඉරානය මිලියන 90ක ජනගහනයක් වාසය කරන ශ්‍රේෂ්ඨ රටක් බවත් එවැනි රටකට යටත් වන්නැයි කීම විශාල අපහාසයක් බවත් පවසා ඇති ඉරාන උත්තරීතර නායකයා සිය රටට යටත් වන්නැයි කීම ඇමරිකානු ජනාධිපතිවරයාගේ කටට ලොකු වැඩි වදනක් යැයි අවධාරණය කර තිබේ.

ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok