Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

2 days ago
275 Views

1987 වසරේ තිරගත වූ දෙමළ චිත්‍රපටයක් වන නායකන් චිත්‍රපටයෙන් පසු, ඉන්දීය නළු කමල් හසන් සහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ මනි රත්නම් සුසංයෝගය ‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා නැවත රීදී තිරයට පැමිණ තිබේ.

තග් ලයිෆ් චිත්‍රපටයේ සංගීත නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතඥ ඒ.ආර්. රහ්මාන් විසිනි.

කමල් හසන්ගේ රසිකයන් ඔහුව හඳුන්වන්නේ “උලග නායගම්”, එනම් “ලෝක නායකයෙක්” ලෙසයි.

ඉන්දියාවේ බොහෝ දෙනකු කමල් හසන් හඳුන්වනු ලබන්නේ, සිය චිත්‍රපට තුළින් සමාජීය ගැටලු ගැන කතා කිරීමට මැලි නොවන, බොහෝ විට කුල ධූරාවලීන් අභියෝගයට ලක් කරන සහ තම සිනමා කෘති තුළින් මානවවාදය ප්‍රවර්ධනය කරන ලිබරල් හඬක් ලෙසය.

කමල් හසන් යනු නර්පානි ඉයක්කම් හෙවත් “යහපත් ක්‍රියාවන් සඳහා වූ ව්‍යාපාරය” ලෙස හඳුන්වන දහස් ගණනක් රසික සමාජ ඇති ඉන්දියානු සිනමා තරු අතළොස්සෙන් කෙනෙකි. වීරත්වය ප්‍රවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, කමල් හසන් මෙම රසික සමූහයන්, සමාජ සුභසාධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන සංවිධාන බවට පරිවර්තනය කළේය. තමාගේම දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් දේශපාලනයට පැමිණි ඔහු දැන් දේශපාලනඥයෙකු ද වන අතර, ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට (රාජ්‍ය සභාවට) නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

විදෙස්

ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok