Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමරිකාවේ අසාධාරණ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

2 days ago
221 Views

ඇමරිකාව තම වැරදි වෙනත් පාර්ශ්වයන්ට භාර කරමින් සිදු කරන අසාධාරණ චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන වාණිජ අමාත්‍යාංශය නිවේදනය කරයි. චීන වාණිජ අමාත්‍යාංශය පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමරිකාව ඒකපාර්ශ්විකව ආර්ථික හා වෙළඳ ගැටුම් නැවත නැවත ඇති කරමින් ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාව පිළිබඳ අවිනිශ්චිතභාවය සහ අස්ථාවරත්වය උග්‍ර කරන බව ද චීනය පවසයි. තමන් වැරදි බව නොතකා හේතු රහිතව පොදු එකඟතාවන් උල්ලංඝනය කරන බවට චීනයට චෝදනා කිරීම ඉතා අසාධාරණ බවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් චීනය අවධාරණය කරයි. අදාළ වැරදි වහාම නිවැරදි කර ගනිමින්, ජිනීවා හි ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවල එළඹි එකඟතාව අනුව කටයුතු කරන ලෙසත් ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කරයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

23 hours ago
Related News
විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok