Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 5ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 5ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 5ක් මරුට

1 day ago
140 Views

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ආසන්නයේ පිහිටි ඉන්ද්‍රයානි ගංගාව හරහා ඉදි කර තිබූ යකඩ පාලමක් පෙරේදා (15දා) සවස කඩා වැටීමෙන් එම පාලම මත සිටි 5 දෙනකු ගඟට වැටී මියගොස් ඇති අතර තවත් 50 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ගඟට කඩා වැටුණු පාලමෙහි සිටි විශාල පිරිසක් මෙම සිදුවීමෙන් අනතුරුට පත්ව ඇත්තේ පාලමෙහි පටු ඉඩකඩ, නියමිත ප්‍රමාණය ඉක්මවූ පිරිසක් එය මත සිටීම හා පාලම අනතුරට පත්විය හැකි බවට කර තිබූ අනතුරු ඇඟවීම් නොතැකීම යන හේතුන් නිසා බව ඉන්දීය බලධාරීහු පවසයි.

අදාළ පාලමෙහි එකවර ගමන්කර හැකිව තිබුණේ රෝද දෙකේ වාහනයකට හා පුද්ගලයන් කිහිපදෙනකුට පමණක් බව වාර්තා වී තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

4 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

4 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

3 days ago
Related News
විදෙස්

ට්‍රම්ප් ජනාධිපතිවරයා ජී-7 සමුළුව අතරමග නවතා වොෂින්ටනයට

විදෙස්

සජීවී විකාශයක් අතරතුර එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රූපවාහිනි සේවකයෝ 3ක් මරුට

විදෙස්

ඊශ්‍රායලයට රට ආරක්ෂා කරගැනීමට අයිතිය ඇත – ජී-7 සමුළුව

විදෙස්

ඉරානයේ අගනුවර සතු මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කළා – ඊශ්‍රායලය

විදෙස්

යුද්ධයක කඳුළු දසතින් නැගෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok