breaking news
ඉරානය විසින් ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් අල්ලාගෙන ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . MEHR news agency වාර්තා කර ඇත්තේ
ඉරාන ගුවන් ආරක්ෂකයින් ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා ඇති බවය .
ඒ අනුව, එක් ජෙට් යානයක සිටි කාන්තා නියමුවරියක ඉරානයේ ග්‍රහණයට ගෙන ඇත .
