Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ අගනුවර සතු මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කළා – ඊශ්‍රායලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ අගනුවර සතු මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කළා – ඊශ්‍රායලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඉරානයේ අගනුවර සතු මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කළා – ඊශ්‍රායලය

9 hours ago
125 Views

වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය යටතේ සිය ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර රඳවා ඇති මිසයිල විදිනයන්ගෙන් තුනෙන් එකක් විනාශ කර ඇති බව ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කර තිබේ. ඉරානය විසින් පෙරේදා (16) රාත්‍රියේ උතුරු හා මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශ හතරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදාව විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් 8 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඉකුත් සිකුරාදා සිට මේ දකවා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ඉරානයේ සිවිල් වැසියන්ද ඇතුළුව 224 දෙනෙකු මියගොස් 1200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායල නගරවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 592 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊශ්‍රායලයට අනුව සිය හමුදාවන් ඉරානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ එරට න්‍යෂ්ටික ආයුධ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීම අරමුණු කරගෙනය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

4 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

4 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

4 days ago
Related News
විදෙස්

ට්‍රම්ප් ජනාධිපතිවරයා ජී-7 සමුළුව අතරමග නවතා වොෂින්ටනයට

විදෙස්

සජීවී විකාශයක් අතරතුර එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රූපවාහිනි සේවකයෝ 3ක් මරුට

විදෙස්

ඊශ්‍රායලයට රට ආරක්ෂා කරගැනීමට අයිතිය ඇත – ජී-7 සමුළුව

විදෙස්

යුද්ධයක කඳුළු දසතින් නැගෙයි

විදෙස්

ඉරාන නායක කුමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලසුමකට ට්‍රම්ප්ගේ විරෝධය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok