Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

June 15, 2025
13078 Views

braeking news

යුද්ධය නරක තැනකටම යන ලකුණු

ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියට ඊශ්‍රායලය මීට ටික වෙලාවකට කලින් ප්‍රහාර එල්ල කර තිබේ .ෆාර්ස් පුවත් ඒජන්සිය ( Fars News Agency ) සඳහන් කරන පරිදි මේ වන විට ගිනි නිවීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීමට විශාල වෙහෙසක් දරමින් සිටිති . එක්වරම ඩ්‍රෝන යානයකට සමාන යානයකින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇතැයි ප්‍රාදේශීය මුලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂි තහවුරු කල බව ෆාර්ස් පුවත් ඒජන්සිය වැඩි දුරටත් කියා තිබේ .

දැවැන්ත ස්වාභාවික වායු නිධියක් වන දකුණු පාර්ස් /උතුරු ගෝලාකාර ක්ෂේත්‍රය , පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය ලෙස හැඳින්වේ. එය ඉරානය සහ කටාර් අතර බෙදී තිබේ . ඉරාන කොටස දකුණු පාර්ස් ලෙසත් , කටාර් කොටස උතුරු ගෝලීය කොටස ලෙසත් හැඳින්වේ.
ලෝකයේ ගෑස් අපනයනය කෙරෙහි මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව නොරහසකි .

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විගස පුවත්

30% ක තීරු බද්දත් අඩුකර ගන්න ඇමෙරිකාව සමග  සාකච්ජා කරන්න –  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

විගස පුවත්

දෙවැනි විස්සයි-20 තරගයේ ටිකට් විකිණී අවසන්

විගස පුවත්

A / L නොවැම්බරයේ

විගස පුවත්

සිසුන් 13392 ක් විෂයන් නවයටම A සාමාර්ථ ගනී

විගස පුවත්

O / L නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම 14 දා සිට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok