Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයට රට ආරක්ෂා කරගැනීමට අයිතිය ඇත – ජී-7 සමුළුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයට රට ආරක්ෂා කරගැනීමට අයිතිය ඇත – ජී-7 සමුළුව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඊශ්‍රායලයට රට ආරක්ෂා කරගැනීමට අයිතිය ඇත – ජී-7 සමුළුව

June 18, 2025
379 Views

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම වර්ධනය වෙමින් පැවතියදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති ජී – 7 රාජ්‍ය නායක සමුළු කණ්ඩායම ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහය පළ කර ඇති අතර එරටට සිය රටෙහි ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට අයිතියක් ඇති බවත් මැදපෙරදිග කලාපයෙහි අස්ථාවරත්වය හා භීතියට වගකිවයුතු ප්‍රධානම පාර්ශවය ඉරානය බවත් අවධාරණය කර තිබේ.

ඉරාන අර්බුදයට විසඳුමක් ලබා දීමෙන් මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද උණුසුම අඩු කරගත හැකි බවද ගාසා තීරය සඳහා සටන් විරාමයක් ඇති කරගැනීමටද එය මගපාදනු ඇති බව ජී – 7 සමුළුවේ නායකයෝ අවධාරණය කර තිබේ. ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් බව අවධාරණය කර ඇති ජී – 7 සමුළු නායකයන් ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් නොතිබුණු බවත් සමුළුවේ එම ස්ථාවරය දිගටම පවත්වා ගන්නා බවත් පවසා තිබේ. කැනඩාවේ පැවති ජී – 7 සමුළුව සඳහා එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල රාජ්‍ය නායකයෝ එක්ව සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විදෙස්

පුටින් ඉවත් කළ රුසියානු ප්‍රවාහන ඇමැති වෙඩි තබාගෙන මියයයි

විදෙස්

බදු වැඩි කරන බවට ට්‍රම්ප්ගෙන් රටවල් 14කට ලිපි

විදෙස්

ටෙක්සාස් ප්‍රාන්තයේ ජලගැලීම්වලින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

විදෙස්

ගාසා සටන් නිම කිරීමේ සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප්

විදෙස්

ඇමරිකාවේ සරම්ප රෝගීන්ගේ ගණන ඉහළ යයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok