Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහනට වව්නතිව් ප්‍රදේශය තෝරාගනී

1 week ago
466 Views

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත.

කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු‍ කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අභිලාෂකාමී මෙහෙයුමකි. මෙම වැඩසටහනට උසස් ශිල්පීය ක්‍රම භාවිතයෙන් බද්ධ කිරීම, ඩ්‍රෝන යානා යෙදීම, ඵලදායිතාව සහ ලාභදායීතාවය වර්ධනය කිරීමට මූලික වන දේශගුණයට ඔරොත්තු දෙන බෝග වර්ග වැනි දෑට යොමු කිරීම; කුසලතා සංවර්ධනය සහ පුහුණුව; මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා බැංකුව සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම; වඩා හොඳ අස්වැන්නක් සහ නව වෙළඳපොළවල් වෙත ප්‍රවේශ කරවීම හරහා ජීවනෝපායන් වැඩිදියුණු කිරීම; ගොවි ඉඩම් තුළ දිගුකාලීන ශක්‍යතාව සහතික කරන තිරසාර භාවිතයන් පිළිබඳ දැනුවත් කිරීම; ප්‍රජා සහයෝගය සහ ජාලකරණය වැනි දියුණු ශිල්පීය ක්‍රම ඇතුළත් වේ.

වව්නතිව් හි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බැංකුව විසින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක් වී සිටියි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා කෘෂිකාර්මික ආයතන සමඟ ගොඩනැගෙන සහයෝගීතාවයෙන් වටිනා දැනුම බෙදා ගැනීමේ පරිසරයක් නිර්මාණය වන බව බැංකුව පවසයි.

වව්නතිව් වැඩසටහනේ ආරම්භක අදියර වශයෙන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් වී පැළ සිටුවීම පිළිබඳ පුහුණු සැසියක් පවත්වන ලදි. මෙම අවස්ථාවට වව්නතිව් ගොවි සංවිධානයේ සාමාජිකයින්, විශ්ව විද්‍යාල සිසුන්, මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකර්ම විශේෂඥයින් සහ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ගොවීන්ගේ සහභාගීත්වය දැක ගන්නට හැකි විය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok