Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි

2 weeks ago
450 Views

HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මෙය දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් රට පුරා ප්‍රජා සංවර්ධනය සවිබල ගැන්වීම සඳහා HUTCH දරණ දීර්ඝකාලීන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැක.

මෙම පාපැදි ප්‍රදානය කිරීමේ උත්සවයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ HUTCH සමාගමේ වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරී ශකිල විජේසිංහ යන මහත්වරුන් ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් ප්‍රධාන පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. මෙය ග්‍රාමීය පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඵලදායී හවුල්කාරීත්වයක් ඇතිකරගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

මෙම ව්‍යාපෘතිය තිරසාරත්වය, අධ්‍යාපනය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම මුල්කරගත් HUTCH සමාගමේ ප්‍රධාන ආයතනික ප්‍රජා සත්කාර න්‍යායපත්‍රයෙහිම කොටසක් ලෙස හැඳින්විය හැකි වේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ දුරකථන සන්නිවේදන සේවාවන් සැපයීමෙන් ඔබ්බට යමින්, වඩාත් තිරසාර වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකිරීම HUTCH සමාගමේ අරමුණ වී ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok