Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

2 weeks ago
643 Views
ජානක අබේසිංහ ප්‍රධාන විධායක නිලධාරී SLT සමූහය

SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වර්ධනය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.

SLT සමූහය 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් සිය ආදායම මිලියන 27,851 ක් දක්වා 3.4% කින් වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. ඵදඉසඑැක සමාගමේ ආදායම වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, SLT PLC හි ආදායම අදාළ කාලපරිච්ඡේදය තුළ ස්ථාවරව පැවතිණි.

සමූහයේ පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් මගින් දිගින් දිගටම සාධනීය ප්‍රතිඵල ලැබුණු අතර, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය 2.9% කින් පහළ ගොස් රු. මිලියන 710 ක ඉතිරියක් වාර්තා විය. මේ ආකාරයට මෙහෙයුම් පිරිවැය පහළ යාම සහ ආදායම වර්ධනය වීම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 13% කින් වර්ධනය වී රු. මිලියන 10,443 ක් ලෙස වාර්තා වී තිබේ.

සමාගම් මට්ටමින් ගත් විට SLT PLC හි ආදායම 0.7% ක නාමික වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 පළමු කාර්තුවට සාපේක්ෂව රු. මිලියන 117 කින් ඉහළ ගොස් ඇති අතර, ආයතනික සේවා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා යන අංශවල වර්ධනය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

සැලකිය යුතු මට්ටමින් තම මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමටද SLT PLC සමත් වී ඇති අතර, සමාගමේ පිරිවැය පෙර වසරට සාපේක්ෂව 5.2% කින් පහළ ගොස් රු. මිලියන 838 ක ඉතිරියක් වාර්තා වී තිබේ. 2024 මාර්තු සහ ජූලි යන මාසවලදී සිදු වූ විදුලි ගාස්තු අඩුකිරීම් හේතුවෙන් විදුලි පිරිවැය 38.3% කින් අඩු විය. රථවාහන කුලී පදනම මත ලබාගැනීමේ පිරිවැය සහ ඉන්ධන පිරිවැය 22.7% කින්ද, අලු‍ත්වැඩියා සහ නඩත්තු පිරිවැය 12.5% කින්ද අඩු වී ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok