Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි

2 weeks ago
348 Views

AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව විවිධ වැරදි අර්ථකතනයන් ලබාදෙන යුගයක, ‘Rethink Healthy’ වැඩසටහන විසින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි දෙයක් බව සමාජයට පහදා දෙනු ලබයි.

‘Rethink Healthy’ යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව බිලියන හතරකට අධික ජනගහනයක් සිටින කලාපය පුරාම සෞඛ්‍යය පිළිබඳ පුද්ගල මතවාදයන් වෙනස් කිරීම සඳහා AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් දියත් කරන ලද වටිනා වැඩසටහනක් වන අතර ඒ තුළින් ශාරීරික, මානසික, මූල්‍ය හා පාරිසරික ඇතුළු යහපැවැත්මේ සෑම අංශයක්ම සලකා බලමින් යහපත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන් දිරිගන්වනු ලබයි. සෞඛ්‍යය සම්පන්න, දීර්ඝ හා වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන්ට උපකාර කිරීමේ AIA ඉන්ෂුවරන්ස්හි මෙහෙවරට සමගාමීව දියත් කරන මෙම වැඩසටහන හරහා යහපැවැත්ම යනු, ශාරීරික ව්‍යායාම හෝ ආහාර සංස්කෘතිය පමණක් නොවන බවත්, එය ජීවිතය සමතුලිත කිරීම සඳහා ඒ ඒ පුද්ගලයාට අවේණික ලෙස සිදු කළ යුතු කැපවීමක් බවත් පෙන්වා දෙයි.

‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාවේ පළමු අදියර සඳහා සුවිශේෂී චරිත හතරක් සහභාගි වන අතර ඒ අතර බොල්ගොඩ වැව අසබඩ එළිමහන් ත්‍රාසජනක ක්‍රියා මධ්‍යස්ථානයක් ඉදිකර ඒ හරහා සුවතාවය ප්‍රවර්ධනය කළ යුවලක්, කාය වර්ධන ශිල්පියකු ලෙස හඳුනාගත් විනය, ජාතික බර ඉසිලීමේ ක්‍රීඩාවට මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියකුගේ භූමිකාවට ද රැගෙන ආ සුවිශේෂී පුද්ගලයෙක්, විලාසිතා ව්‍යවසායකයකු සහ පුරෝගාමී රූපලාවන්‍යය නිර්මාතෘවරයකු ද වේ. මොවුන්ගේ කතාබහ තුළින් ඔබ විසින්ම සෞඛ්‍යය සම්පන්න බව යන්න හඳුනාගත හැකි ආකාරය පිළිබඳව සහ තිරසාර යහපැවැත්මක් ළඟාකර ගත හැකි ආකාරය පහදා දෙනු ලබයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok