Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සිංගර් සමාගම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ එළිදක්වයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: සිංගර් සමාගම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ එළිදක්වයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ගණුදෙනු ලොව

සිංගර් සමාගම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ එළිදක්වයි

3 days ago
158 Views

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී Piaggio Ape ත්‍රිරෝද රථයෙ නවතම නිෂ්පාදන පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. ගෝලීය වශයෙන් ඉමහත් පිලිගැනීමට ලක්ව ඇති Piaggio සන්නාමය සම්පූර්ණ වශයෙන් මෙරට වෙළෙඳපොළට පිවිසීම සඳහා විශ්වාසනීය සිංගර් ශ්‍රී ලංකා සමාගම තෝරා ගැනීම විශේෂත්වයකි.

මෙම නවතම Piaggio Ape ත්‍රිරෝද රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තුලින් ජනතාවගේ ජීවනෝපාය අවස්ථාවන් ඉහළ නැංවීම සිංගර් සමාගමේ ප්‍රමුඛ අරමුණක් වේ. ඒ මගින් ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමටත් මෙරට දුෂ්කර ප්‍රදේශ සහ මාර්ගයන්හි ප්‍රවාහන විසඳුම් සැපයීමටත් සිංගර් සමාගම මේ තුලින් බලාපොරොත්තු වේ.

මෙම නවතම Piaggio ත්‍රිරෝද රථ පෙළ හරහා පහසු ප්‍රවාහන විසඳුම් සැලසීමට සිංගර් සමාගම කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිතයට සහනයක් වෙමිනි. මගී ප්‍රවාහනය, භාණ්ඩ බෙදාහැරීම හා කුඩා පරිමාණ ව්‍යාපාර අවශ්‍යතා සපුරාගැනීමට ඒ තුලින් ඉමහත් පහසුවක් සැලසේ. එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ විශ්වාසදායී හා මනා ඉන්ධන අරපිරිමැස්මක් සහිත ප්‍රවාහන විසඳුම් සලසා ගැනීමට හැකියාව උදා වීමයි.

මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා “නවතම Piaggio Ape ත්‍රිරෝද රථ මෙරටට හඳුන්වාදීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රවාහන පහසුකම්, ආදායම් මාර්ග මෙන්ම ජීවනෝපාය අවස්ථාවන් ඉහළ නැංවීමේ ප්‍රමුඛ පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ව්‍යාපාරික දියුණුවේ වැදගත් සාධකයක් වන දුෂ්කර ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට ආදායමක් උපයා ගැනීමට, ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙන්ම ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට කදිම අවස්ථාවක් උදා කර දෙනවා.” යනුවෙන් පැවසීය.

ලොව පිළිගත් ඉතාලි තාක්ෂණය හා සුවිශේෂී ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟින් Piaggio දශක දෙකකට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ 100,000කට අධික Piaggio රථ වාහන ප්‍රමාණයක් භාවිත කරනු ලබයි.

Piaggio Ape හි 435 cc එන්ජිමක් සහිතDiesel Cargo Model (Ape xtra DX) ඩීසල් වාහන මාදිලිය නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හිද භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා සුදුසුය. එහි ඇති වැඩි දියුණු කළ බර ඉසිලීමේ හැකියාව හා මනා ඉන්ධන පිරිමැස්ම හේතුවෙන් අවම පිරිවැයකින් බොහෝ සේවාවන් සිදු කර ගැනීමට හැකියාව උදා වේ. ඒ නිසාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට, වෙළෙන්දන්ට හා බෙදාහැරීම් කටයුතු සිදු කරන්නන්ට Ape Xtra DX සුවිසල් සහනයක් සලසනු නිසැකය. අවම පිරිවැයක් සමඟින් විශ්වාසදායී ප්‍රවාහන විසඳුමක් ගෙන එන Ape Xtra DX විවිධ ආදායම් මාර්ගයන් සකසා ගනිමින් දියුණුවේ මාවත විවර කර ගැනීමේ හැකියාව උදා කර දෙයි. එසේම Ape Xtra DX විවිධ වර්ණයන් කිහිපයකින් මිලදී ගැනීමේ හැකියාවද දැන් ශ්‍රී ලාංකිකයින් වෙත උදා වී තිබේ.

මෙම නවතම ත්‍රිරෝද රථ පෙළෙහි තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන්නේ Piaggio Diesel Passenge (Ape Auto DX) ත්‍රිරෝද රථයයි. එහි ඇති භාවිතයේ පහසුව හා ඉන්ධන පිරිමැස්ම හේතුවෙන් ප්‍රවාහන සේවා සපයන්නන්ට මෙන්ම එදිනෙදා ප්‍රවාහන සේවා සලසා ගන්නා මගීන්ට සුවිසල් පහසුවක් අත්කර දෙනු ලබයි. එසේම Piaggio විසින් හඳුන්වා දී ඇති නවතම Piaggio EV Passenger ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය කාබන් සහිත දුමකින් තොරව පිරිසිදු, නිහඬ හා සුවපහසු ගමනක් උරුම කර දීමට සමත් වේ.8kW Lithium-ion බැටරියකින් බල ගැන්වෙන එම ත්‍රිරෝද රථයෙහි පරිසර හිතකාමී බව, තිරසාර බව හා අවම නඩත්තු වියදම් හේතුවෙන් පරිසරය ආරක්ෂා කරමින් වියදම් අවම කර ගැනීමටද හැකියාව උදා වේ.

මෙහිදී අදහස් දැක්වූ Piaggio Vehicles Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Diego Graffi මහතා සඳඟන් කර සිටියේ “දකුණු ආසියානු කලාපය තුළ වර්ධනීය වෙළෙඳපොළක් අත්පත් කර ගැනීමේ ගමනෙහි සුවිශේෂී සංධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සඳහන් කළ හැකියි. සිංගර් සමාගම සමඟ වන අපගේ හවුල්කාරීත්වය තුලින් Piaggio සන්නාමය ශක්තිමත්ව හා සාර්ථකව ශ්‍රී ලංකාව තුළ නැවත ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඔවුන් සතු විශ්වාසනීයත්වය, ලංකාව පුරා විහිදුණු ප්‍රදර්ශනාගාර ජාලය මෙන්ම කාර්යක්ෂම අලෙවියෙන් පසු සේවාව මෙම නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සිංගර් සමාගම කදිම හවුල්කරුවකු බවට පත්වනවා.” යනුවෙනි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

2 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

1 day ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok