Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

DFCC බැංකුව 2025 පළමු කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

3 weeks ago
108 Views

DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ.

එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත වත්කම් 8% කින් වර්ධනය වී රු. බිලියන 765 ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Acuity Partners හි තමන් සතුව පැවති 50% ක කොටස් ක්‍රමෝපායිකව බැහැර කිරීමත් සමග බැංකුවේ බදු පසු ලාභය රු. බිලියන 7.8 ක් විය.

ප්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතු ශක්තිමත්ව පැවතුණු අතර, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 5්‍ර කින් වර්ධනය වී තිබේ. ජංගම හා ඉතුරුම් ගිණුම් තැන්පතු වර්ධනය වීම සහ, පොලී අනුපාත පහළ යමින් පැවති වාතාවරණයක් තුළ සාර්ථක ලෙස අනුපාතයන් සංශෝධනය කිරීම මීට හේතු විය. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) 26.47% දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ පොලී ආදායම රු. බිලියන 7.4 ක් විය. පෙර වසරට සාපේක්ෂව ගාස්තු සහ කොමිස් ආදායම 24% කින් වර්ධනය වී ඇති අතර, ප්‍රේෂණ ඉහළ යාම සහ ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් කටයුතු පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

සාර්ව ආර්ථික පරිසරය යහපත් වීම සහ ණය ආපසු අය කරගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම හේතුවෙන් අක්‍රීය ණය ප්‍රතිපාදන 14% කින් පහළ ගොස් රු. බිලියන 1.3 ක් ලෙස වාර්තා වී තිබේ. වඩාත් යහපත් වත්කම් ගුණාත්මකභාවයක් පිළිබිඹු කරමින් අදියර 3 අක්‍රීය ණය අනුපාතය 5.38% දක්වා වර්ධනය විය. උද්ධමනය සහ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගිය නමුන් පිරිවැය කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් වියදම් පාලනය කරගැනීමට හැකියාව ලැබිණි.

ප්‍රාග්ධන ප්‍රමාණතාව සහ ද්‍රවශීලතා තත්වය යහපත් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ අදියර 1 අනුපාතය 10.89% ක් සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 13.50% ක් වශයෙන් පැහැදිලි ලෙස අවම නියාමන සීමාවන්ට ඉහළින් පැවතිණි. ද්‍රවශීලතාව යහපත් වූ අතර, ද්‍රවශීලතා ආවරණ අනුපාතය 255.07% ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතය 118.15% ක් ලෙස වාර්තා විය.

මෙම කාර්තුව තුළ බැංකුව විසින් සනිටුහන් කරන ලද වඩාත්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව Luxembourg Green Exchange හිද ලියාපදිංචි කිරීමට හැකි වීමයි. මෙය තිරසර මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් DFCC බැංකුවේ පුරෝගාමීත්වයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා බැංකුව දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok