Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: SLT-MOBITEL Roaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: SLT-MOBITEL Roaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ගණුදෙනු ලොව

SLT-MOBITEL Roaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්

1 week ago
52 Views

(වමේ සිට): Mobitel (පුද්.) සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනී සංචාරක හා පරිපාලන ජෙසිකා වල්පොළ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පහසුකම් කළමනාකරණ රමේෂ් සංජය, සාමාන්‍යාධිකාරී අලෙවි චාරක පෙරේරා, ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ආයතනික ව්‍යාපාර ලක්මාල් ජයසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Mobitel (පුද්.) සමාගම සුදර්ශන ගීගනගේ, ප්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් වූ යූ. ඩී. යූ. නවරත්න, සහකාර කළමනාකාරිනී ජාත්‍යන්තර ව්‍යාපාර රන්මිණි ද සිල්වා සහ විධායක නිලධාරිනී ජාත්‍යන්තර ව්‍යාපාර සදිනි ඩිල්ශානි යන මහත්ම මහත්මීන්

SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ Roam and Win ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු‍ වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් SLT-MOBITEL විසින් සිදුකරන ලද ඇගයීමක් සහ කෘතගුණ දැක්වීමක් ලෙසද හැඳින්විය හැකි වේ.

තම විදේශ සංචාරවලදී SLT-MOBITEL Roaming සැලසුම් සක්‍රීය කරන පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමේ අරමුණින් SLT-MOBITEL විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.

දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබූ පාරිභෝගිකයන් අතරින් කුසපත් ඇදීමෙන් ප්‍රධාන ත්‍යාගය හිමි ජයග්‍රාහකයා තෝරාගන්නා ලද අතර, ඔහුට හිමි වූ තායිලන්ත සංචාරයට සම්පූර්ණ ගුවන් ටිකට්පත් වියදම්, හෝටල් නවාතැන් වියදම්, වීසා පහසුකම්, මගපෙන්වනන් සහිත සංචාර සහ දෙදෙනෙකු සඳහා දෛනික වියදම් ඇතුළත් විය. එම නිසා මෙය ජයග්‍රාහකයන්ට සිතේ සැහැල්ලු‍වෙන් යුතුව කිසිදා අමතක නොවන සංචාරක අත්දැකීමක් විඳගැනීමට ලැබෙන මහඟු‍ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

2 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

1 day ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok