Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රු.ට්‍රිලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රු.ට්‍රිලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ගණුදෙනු ලොව

රු.ට්‍රිලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි

1 week ago
48 Views

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා.

2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනු අබද්ධිත සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල් ට්‍රිලියන 2.999 ක් දක්වා වර්ධනය වූ බවයි.

කාර්තුව සඳහා දල ආදායම රුපියල් බිලියන 88.10 ක් දක්වා 9.85% කින් වර්ධනය වී ඇති අතර පොලී ආදායම රුපියල් බිලියන 72.60 ක් දක්වා 3.14% කින් වර්ධනය වී ඇත. පැවති අඩු අනුපාත හේතුවෙන් බැංකුවේ වගකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලී වියදම් රුපියල් බිලියන 38.38 ක් දක්වා 10.09% කින් අඩු වීම නිසා සමාලෝචනය කරන ලද මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම 23.53%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 34.21 ක් විය.

මුළු මෙහෙයුම් ආදායම 33.40% කින් වර්ධනය වී රුපියල් බිලියන 46.62 ක් වූ නමුදු හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ වෙන් කිරීම් 110.44% කින් රුපියල් බිලියන 7.23 ක් දක්වා වැඩි කරන ලදී. මෙහිදී තනි තනිව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සඳහා විචක්ෂණශීලී පදනමක් මත සිදු කරන ලද අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය ශක්තිමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 39.39 ක් වූ අතර එය 25.00%ක වර්ධනයකි. මෙහෙයුම් වියදම් 6.20%ක අඩු වර්ධනයක් සමඟ රුපියල් බිලියන 12.80 කට සීමා කර ගැනීමට සමූහයට ඇති හැකියාව හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 26.59 ක් දක්වා 36.64% කින් වර්ධනය විය.

මූල්‍ය සේවා සඳහා වන බදු 48.18% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.03 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 22.56 ක් විය. එය 34.77% ක වර්ධනයකි. ආදායම් බදු 27.92% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.58 ක් වීම හේතුවෙන් සමාලෝචනය කරන ලද කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.97 ක් වූ අතර එය 38.52% ක වර්ධනයකි.

වෙනමම ගත් විට කොමර්ෂල් බැංකුව පමණක් මාස තුන සඳහා බදු වලට පෙර රුපියල් බිලියන 21.88 ක ලාභයක් සහ බදු වලට පසු රුපියල් බිලියන 14.50 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පිළිවෙළින් 35.10ක හා 38.71% ක වර්ධනයකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

2 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

1 day ago
Related News
ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

ගණුදෙනු ලොව

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමගින්ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහනින් දුෂ්කර පාසල් 100 කට දායකත්වය ලබාදෙයි

ගණුදෙනු ලොව

Hayleys Fentons Mobility වෙළෙඳපොළට StarCharge EV Chargers හඳුන්වා දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok