දඹුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු 06දෙනාගේම පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සබාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ තීරණයට පිටින් යමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි
