හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබේ.
මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති අතර ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බව වාර්තා වේ.