Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුරගුරු පරදා බුධ ජය ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුරගුරු පරදා බුධ ජය ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

සුරගුරු පරදා බුධ ජය ලබයි

2 days ago
1886 Views

උගතුන්ට, බුද්ධිමතුන්ට, මාධ්‍යවේදීන්ට යහපත්
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට යහපත් නැත

සූර්ය මස වෘෂභ, රවි 14 භාගයක් වූ චන්ද්‍ර මස පොසොන් පුර තෙලෙස්වක තිථියලත් සඳු දින 2025.06.09 පෙ.ව. 1.43 ට දෙවියන්ගේ දෙවි වූ සුර – ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සහ ප්‍රඥාවන්ත ග්‍රහයෙකු ලෙස සැලකෙන බුධ අතර මෙම ග්‍රහ යුද්ධය සිදු වේ. මෙහිදී ඥානකාරක බුධ ජය ලබයි. මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ කුජට අයත් මුවසිරස නැකත තුළය. මුවසිරස නැකත වනාහි නපුංශක ලිංග, ශ්වේත වර්ණ, තියත්මුඛ තාරකා 3 කින් යුත් නැකතකි. මෙම නැකත ලබා 14 වෙනි පැයෙන් පසු නපුරු වේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ග්‍රහ යුද්ධය පස්වෙනි භාවය තුළ සිදු වේ. ඒ අනුව සිනමා ශාලා, අධ්‍යාපන ආයතන, සූදු ක්‍රීඩා කරන ස්ථානවල ගැටලු, ප්‍රශ්න ඇති වන බව පෙනේ. මෙම මොහොත වන විට ශිව යෝගයත්, තෛතිලක කරණයත්, රවි හෝරාවත් පවතී. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත්, ධනු නවාංශකයත් යෙදී තිබුණි. මෙහිදී ලග්නගතව 22 වන දෙර්කානාධිපතිට අයත් ශනි ද, දෙවැන්නේ සිකුරු ද, තෙවැන්නේ රවි ද සිව්වැන්නේ බුධ, ගුරු ද, හයවැන්නේ කුජ, කේතු ද, අටවැන්නේ සඳු ද, දොළොස්වැන්නේ රාහු ද ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ දුකට අධිපති පීඩිත ජනතාව සෞඛ්‍ය අංශ නියෝජනය කරනු ලබන ග්‍රහයෙකු ලෙස හැඳින්වෙන ශනිට අයත්ව ගමන් කිරීම මත ඉහත සඳහන් අංශවල ගැටලු, උද්ඝෝෂණ පෙනෙන්නට තිබේ.

ආගම, ආගමික ස්ථාන, නීතිය, නීතිවේදීන්ට කරදර ඇති කරයි. නව අණපණත් මෙන්ම, නව බදු වර්ග හේතු කොටගෙන ජනතාව පීඩාවට පත් වන බවක් පෙනෙන්නට තිබේ.

බුධගේ ජය ලැබීම හේතුවෙන් උගතුන්, බුද්ධිමතුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට යහපත් බවක් ඇති කරයි. කතුවරුන්ගේ නිර්මාණ සඳහා ඇගයීම්, සම්මාන හිමි විය හැකි කාලයක් ද වේ. එමෙන්ම අලුත් පොත් පත්, සඟරා පවා කලඑළි බහින බවක් ද පෙන්නුම් කරයි.

ගුරුගේ පරාජයත් සමඟ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට යහපත් නැත. මුදල් තැන්පත් කරන ස්ථාන, මහා පරිමාණ වංචාකරුවන් නීතියේ රැහැනට හසුවන කාලයකි. කාන්තා මරණ ගැන වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන බවක් ද අසන්නට ලැබේ. බන්ධනාගාර ආශ්‍රිතව ද යම් යම් සිදුවීම් ගැටලු, ප්‍රශ්න ඇති වන බවක් ද පෙන්නුම් කරයි.

මෙලෙසින් බලන කල මෙකී නොකී තවත් විවිධාකාර ලෙසින් මහජනයාට බාධක වලට මුහුණ දීමට සිදුවන බැවින් ඉදිරි කාලය පුරා මෙත්සිතින් යුතුව තම නැණ පමණින් කටයුතු කරමින් ඉවසීමෙන් සහ මෛත්‍රියෙන් කටයුතු කරන ලෙසට මු`ඵමහත් ජනතාවට ආයාචනා කර සිටිමි.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

මූලික සිද්ධාන්ත ඇඟට වැටුණේ වේදිකාවෙන් – අකලංක ප්‍රභාෂ්වර

නැකත

සතියේ සුබ නැකැත්

නැකත

පංචාංග ලිත්වල පරස්පරතා නිසා ජ්‍යොතිෂය හෑල්ලුවට ලක්වීම සාධාරණද?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok